YouTube Slideshow

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    YouTube Slideshow කරන මහත්තුරුන්ට කෙළවෙන්න යන්නේ ඔන්න අදත් වෙරිෆයි වෙලා තිබ්බ (412,217 subscribers) චැනල් එකකට කෙල වෙන්න යන්නේ . පරිස්සම් වෙලා කරපල්ලා YouTube Slideshow කරනවා නම්. කොච්චර සබ් හිටියත් වැඩක් නෑ. කොපිරයියිට් තමයි හැමෝටම එන ප්‍රශ්නේ



    https://www.youtube.com/channel/UCC9JHVPm-4P5QDp9vk8EH-A
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Me moko? Videos ain karalada? Ekai ne tiyenne.


    තව එක ස්ට්‍රයික් එකක් අවොත් චැනල් එක බෑන් වෙනවා. ඒ හින්ද අයිතිකාරයම වීඩියෝ ටික ප්‍රයිවට් දාල. :lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,869
    1,016
    113
    ගෙදර
    කොපිරයිට් නැති ඉමේජ් අවුලක් නෑනෙ ඉතිං. හැබැයි අලුතෙන් හදන සලයිඩ් වීඩියෝ චැනල් වලට ඇප්රුවල් දෙන්නෙ නැති සීන් එකක් තියනවා කියනවා.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,594
    2,422
    113
    400K subs thibilath ita passeth slideshow crap kra kra innwnm hoda wde ain krna eka.
    tkk invest krla animtion wlt gya nm iwrne