Questions Youtube sponsorship හොයා ගන්නේ කො⁣හොමද ?

Hithuwakaraya

Member
May 14, 2021
3
3
3
සිංහල youtube Channel එකකට advertisement හොයා ගන්න පුලුවන් කොහොමද ? .. හෙයො ගන්න තැන් තියෙනවද ?... මේ ගැන දන්න කෙනෙකුට උත්රයක දෙන්න පුලුවන්ද ?
 
  • Like
Reactions: TNHM

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Scuvy නම් අර වේ ප්‍රෝටීන් කම්පනි වලින් advertisement අරන් තියෙනවා. උගෙන් ඇහුව නම් හරි.