Youtube Subscribe

goku90

Member
Jul 25, 2017
326
107
0
ලයික් සබ වලට අමතරව
ෆේස්බූක් සේයාර කරලා ඒ සේයාර ලින්ක් එක වීඩියෝ එක පහලින් කොමෙන්ට් කරන්න කියාන් ,එකෙන් කව්රුහරි තෝරනවා කියන්

නැත්නම් වීඩියෝ එකට විව්ස් 10000ක් ගන්න පුළුවන් වුනොත් අර ඉස්සෙල්ලා කරපු දේ කරපු කෙනෙක්ට ෆෝන් එක දෙනවා කියපන් , වුනු කැවුම් වගේ විව්ව්ස් ටිකක් ගන්න පුළුවන් වේවි

වීඩියෝ එක අදුරුයි වගේ , backgrounf music එක නම් හරි නැහැ ,
තව ප්රෙසෙන්ට් කරන විදිය ගැන ඉගෙනගන්න
 
foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    Thanks Kolla Idea ekata
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    background music eka hari naa ban. anikwa hodayi. mcn uba views 1000k nathuwa oya review karana item eka denna giyoth loku gaanak yanawa neda ? (Eg: me phone ekath Rs 29000k wenawa.)
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    background music eka hari naa ban. anikwa hodayi. mcn uba views 1000k nathuwa oya review karana item eka denna giyoth loku gaanak yanawa neda ? (Eg: me phone ekath Rs 29000k wenawa.)

    ow bro. eka loku awulak na. boruwak nemai karanne.

    snmnty8kzx.jpg
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Lighting හදා ගනින් මචං. ‌වොයිස් එකත් ටිකක් මදි. අනිත්වා එළම. B Roll ‌ෂොට් ටිකත් ‌හොදයි. Motion Graphics ටිකත් ‌හොදයි.
    :D