Youtube Travel වලියක් ඉස්සරහට එනවා 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    70,560
    60,693
    113
    මාලඹේ
    දැන් උයන්න රෙසපි ඵකක් නැතුව අැති..හුලංකීරිය අලේ ඉඳන් හඳලනේ තියෙන්නේ..
    හැදුණොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි YouTube channel පිස්සුව බන්🤣🤣
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,393
    11,556
    113
    Behind u :p
    අනිත් උන්ට යන්න වෙන්නෙ අගහරු වලට තමයි
    මමයි මුලිම්ම ගියෙ , මෙන්න අරුනුත් ගිහින් කියයි 🤣

    මගෙ වම්බටු, මගෙ පතෝල
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,268
    3,963
    113
    දැන් උයන්න රෙසපි ඵකක් නැතුව අැති..හුලංකීරිය අලේ ඉඳන් හඳලනේ තියෙන්නේ..
    නෑ බන් එහෙම රෙසිපි ඉවර වෙන්නේ නෑ. අර එකෙක් හිටියේ පවුලිස් කියල. මිනිහ පොල් කටු දාල සුප් එක හදල පෙන්නුවත් ඒකත් රහයි / ගුණයි කියල පෙන්වන එකෙක් නේ. එක නිසා එළවලු වලින් රෙසිපි ඉවර නම් ළුණු පොතු සම්බල්, කිරට හදපු පොල් මුඩු, මසල රසට කොස් කටු වගේ උන්ට හිතුන හිතුන ඒවා හදන්න පුළුවන් දේශීය ආහාර කියල. :ROFLMAO:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,041
    22,431
    113
    නෑ බන් එහෙම රෙසිපි ඉවර වෙන්නේ නෑ. අර එකෙක් හිටියේ පවුලිස් කියල. මිනිහ පොල් කටු දාල සුප් එක හදල පෙන්නුවත් ඒකත් රහයි / ගුණයි කියල පෙන්වන එකෙක් නේ. එක නිසා එළවලු වලින් රෙසිපි ඉවර නම් ළුණු පොතු සම්බල්, කිරට හදපු පොල් මුඩු, මසල රසට කොස් කටු වගේ උන්ට හිතුන හිතුන ඒවා හදන්න පුළුවන් දේශීය ආහාර කියල. :ROFLMAO:
    සල්ලි සල්ලී.... මෙකෙම ට්‍රවැල් ප්‍රොමොශන් ගහන එවුන් ඉන්නව වගේ. සත 5 සුද්දො , කල්ලෝ දාන useless video පෙන්වනවා. නමුත් අපේ එකෙක් වීඩියෝ එකක් දැම්මොත් රිපෝර්ට් ගහනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,560
    60,693
    113
    මාලඹේ
    Meki maha moda ganiyak bn

    Buisness dn ndd koehedo

    Ko Sponserd video

    promotional Video

    E monawath nathuwa adsense utta badagena

    Dan kalakirila pasthuthawenw
    හැබැයි මේ ගෑනිට තමා ලංකාවෙන් වැඩිම Adsence Income එකක් එනවා කියන්නේ
    දැන් සල්ලි ඇති විසිකරන්න අනිත් එක මෙකෙයි හදන්නේ Wild cook book කෝපි කරන්න . මම දැක්ක ඌ ඕස්ට්‍රේලියාවේ ගිහින් Video වගයක් කරලා තිබ්බා
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    645
    533
    93
    New york
    හැබැයි මේ ගෑනිට තමා ලංකාවෙන් වැඩිම Adsence Income එකක් එනවා කියන්නේ
    දැන් සල්ලි ඇති විසිකරන්න අනිත් එක මෙකෙයි හදන්නේ Wild cook book කෝපි කරන්න . මම දැක්ක ඌ ඕස්ට්‍රේලියාවේ ගිහින් Video වගයක් කරලා තිබ්බා
    Oya wage ewa copy krl terumk na meki

    Naki

    Aru tharunai

    Karannna plwn dewal limited wenw ..

    Naki audience ekata gedi uda dala kpan ewa set wen nane
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,560
    60,693
    113
    මාලඹේ
    Oya wage ewa copy krl terumk na meki

    Naki

    Aru tharunai

    Karannna plwn dewal limited wenw ..

    Naki audience ekata gedi uda dala kpan ewa set wen nane
    නාකි වෙනකොට මීටරේ අවුල් යනවා බන්
    මෙකිට වෙලා තියෙන්නෙත් එක තමා
    Wild cook book කරන එක ළිඳට පැන්නොත් මේකිත් පනිනවා දෙපාරක් හිතන්නේ නැහැ🤣🤣
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    7,511
    13,034
    113
    KrishanL89
     
    • Haha
    Reactions: NRTG and 2osama

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,052
    6,160
    113
    නාකි වෙනකොට මීටරේ අවුල් යනවා බන්
    මෙකිට වෙලා තියෙන්නෙත් එක තමා
    Wild cook book කරන එක ළිඳට පැන්නොත් මේකිත් පනිනවා දෙපාරක් හිතන්නේ නැහැ🤣🤣
    :yes:
     
    • Like
    Reactions: NRTG and 2osama