Youtube upload

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඊයේ රෑ වීඩියො එකක් අප්ලෝඩ් කලා..
    ඒක අප්ලෝඩ් වෙලා තාම processing hd version කියල වැටිලා.

    අද් උදේ 7 ට වීඩියො එකක් අප්ලෝඩ් කලා 2.7gb ඒක තාම 43% දැනට.


    මේ දෙකටම අපේ නෙට්වර්ක් ස්පීඩ් බලපානවද නැත්නම් youtube අව්ලක්ද වීඩියෝ ප්‍රොසෙස් වෙන.

    හරි වේදනාවක් උනානේ උට්ට මේක
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Process wenne YouTube servers wala.
    ඊයේ රෑ දාපු එක තාම ප්‍රොසෙස් වෙනවා.වෙනදට වීඩියො එක 4මින් වගේ ප්‍රොසෙස් වෙනව.ආපහු අප්ලොඩ් කරන්න වෙයිද
     
    • Like
    Reactions: Stimulus mind

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    youtube server speed eka tamai
    උන් රෙන්ඩර් කරන විදිහටම අප්ලෝඩ් කරපන් ටක් ගාල ප්‍රොසෙස් වෙනවා
    වෙන වෙන අමුතු ෆොර්මට්ස් වලින් දාපුවම වෙලා යනවා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    වෙනද දාන ෆෝමැට් එකම තමා.වීඩියො එකෙ කලර්ස් එහෙම වෙනස් කලා ටිකක්.ඒකද දන්නෙ නෑ නේද බන්
     
    • Like
    Reactions: Stimulus mind

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    ඊයේ රෑ වීඩියො එකක් අප්ලෝඩ් කලා..
    ඒක අප්ලෝඩ් වෙලා තාම processing hd version කියල වැටිලා.

    අද් උදේ 7 ට වීඩියො එකක් අප්ලෝඩ් කලා 2.7gb ඒක තාම 43% දැනට.


    මේ දෙකටම අපේ නෙට්වර්ක් ස්පීඩ් බලපානවද නැත්නම් youtube අව්ලක්ද වීඩියෝ ප්‍රොසෙස් වෙන.

    හරි වේදනාවක් උනානේ උට්ට මේක
    Youtube eke guidlines wala widihata video eka upload karanna. Ikmanin render wenawa. Youtube render ekata net speed eka adala naha.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    photo danna balanna
    Capture.JPG


    thamath ehemai ban