youtube video උස්සන සීන් එක ගැන.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    uba boruwata report kaloth ube account eka ban wenwa

    මගේ බෑන් උනේ නැහැ. Monetization උන්ට දෙන්නේ.

    කව්රු හරි report කරන්නම ඕනේ නෑ. Auto detect වෙන්නේ.

    ඒක පට්ට ඩිටෙක්ට් කිරිල්ලක් බන්. මගේ වොයිස් එක තියෙද්දී. තව තව නොයිස් තියෙද්දිත්. රෙකෝඩ් වෙච්ච එකේ සින්දුව අඳුන ගන්නවා කියන්නේ. මේවගේ අවස්ථා වල වීඩියෝ එකට DJ පාරක් මික්ස් කරලා තමයි දාන්න වෙන්නේ.
     
    • Like
    Reactions: crhunter

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මගේ බෑන් උනේ නැහැ. Monetization උන්ට දෙන්නේ.

    ඒක පට්ට ඩිටෙක්ට් කිරිල්ලක් බන්. මගේ වොයිස් එක තියෙද්දී. තව තව නොයිස් තියෙද්දිත්. රෙකෝඩ් වෙච්ච එකේ සින්දුව අඳුන ගන්නවා කියන්නේ. මේවගේ අවස්ථා වල වීඩියෝ එකට DJ පාරක් මික්ස් කරලා තමයි දාන්න වෙන්නේ.
    ඉතින් උඹ ලාවට ඇහෙන විදියට මියුසික් එකක් දාපන් ඔය වීඩියෝ එකටම ආයි අල්ලන්නෙ නෑ ෂූවර්. බලපන් කරලා
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ඒක පට්ට ඩිටෙක්ට් කිරිල්ලක් බන්. මගේ වොයිස් එක තියෙද්දී. තව තව නොයිස් තියෙද්දිත්. රෙකෝඩ් වෙච්ච එකේ සින්දුව අඳුන ගන්නවා කියන්නේ. මේවගේ අවස්ථා වල වීඩියෝ එකට DJ පාරක් මික්ස් කරලා තමයි දාන්න වෙන්නේ.[/QUOTE]

    hikz :rofl::rofl::lol:

    අඩේ සිරාවට උබල මේ කියනකම් youtube ඔච්චර දියුණුයි කියල දැනන් හිටියේ නෑ බන්.:dull:

    monetize කරොත් විතරද බන් ඕකුන් report කරන්නේ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒක පට්ට ඩිටෙක්ට් කිරිල්ලක් බන්. මගේ වොයිස් එක තියෙද්දී. තව තව නොයිස් තියෙද්දිත්. රෙකෝඩ් වෙච්ච එකේ සින්දුව අඳුන ගන්නවා කියන්නේ. මේවගේ අවස්ථා වල වීඩියෝ එකට DJ පාරක් මික්ස් කරලා තමයි දාන්න වෙන්නේ.

    hikz :rofl::rofl::lol:

    අඩේ සිරාවට උබල මේ කියනකම් youtube ඔච්චර දියුණුයි කියල දැනන් හිටියේ නෑ බන්.:dull:

    monetize කරොත් විතරද බන් ඕකුන් report කරන්නේ.
    [/QUOTE]

    නෑ අප්ලෝඩ් වෙලා ඉවර වෙච්ච ගමන් වැටෙනවා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉතින් උඹ ලාවට ඇහෙන විදියට මියුසික් එකක් දාපන් ඔය වීඩියෝ එකටම ආයි අල්ලන්නෙ නෑ ෂූවර්. බලපන් කරලා

    ඔව් ෆෝන් එකෙන්ම එඩිට් කරලා දැම්මේ. ඒ නිසා වැඩි වැඩ බැරි උනා. කොම්පියුටර් එකෙන් කරලා දාන්න ඕනේ.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    hikz :rofl::rofl::lol:

    අඩේ සිරාවට උබල මේ කියනකම් youtube ඔච්චර දියුණුයි කියල දැනන් හිටියේ නෑ බන්.:dull:

    monetize කරොත් විතරද බන් ඕකුන් report කරන්නේ.

    නෑ අප්ලෝඩ් වෙලා ඉවර වෙච්ච ගමන් වැටෙනවා.[/QUOTE]

    අඩේ ඒ කියන්නේ views එන්නත් කලින්නම report වෙනවා ...:shocked::baffled::rofl:
    පිස්සු හැදෙනවා...:shocked: