youtube video උස්සන සීන් එක ගැන.

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    youtube video උස්සන සීන් එක ගැන.

    මන් දැක්ක youtube video උස්සපු සීන් එකක් ගැන කතාවක් යනවා.

    මාත් youtube channel එකක් හදන්න හිතාගෙන ඉන්නේ.:yes:
    එකට upload කරන්න video එකක් හැදුව.
    එක හදද්දී මන් youtube තිබුන game trailers වල video
    කෑලි වගයකුත් gameplay video කෑලි වගයකුත් දැම්ම.

    එක මම upload කරොත් copyright සීන් එකක් එයිද??

    තව ප්‍රශ්නයක්:

    මෙහෙම copyright සීන් එකකට report කරාම මොකද වෙන්නේ.??
    උසාවි නගින්නත් වෙනවද ??
    නැත්නම් video එකක remove කරන එක විතරද වෙන්නේ??

    මන් youtube video එකක දැක්ක report කරන හැටි ගැන tutorial එකක්,
    එකේ හෙන සීන් ගොඩක් තියෙනවනේහ්. එ ඔක්කොම fill කරන්න ඕනේ.
    ගෙවල් වල address හිටන් අහනවා.
    DMCA එව්වයි., එතොකට උසාවි නීති වගේකුයි එහෙමත් තියෙනවා tick කරන්න.

    එකියන්නේ මොකක් හරි copyright සීන් එකක් ගියොත් නඩු දාන්න පුලුවනිද ??
    එ කියන්නේ උසාවි නගින්නත් වෙනවද?:rofl:

    අඩේ මෙව්වට අනිවා හොද answer ඕනේ ..
    answer දෙන එවුන්ට පින් සිද්ද වෙනවා බන් (rep එහෙමත් දෙනවා):yes::D

    මේකට හොද answer එකක් හම්බවෙනකම් up කරලා තියාගන්න bump එකක් හරි දාගෙන යමන්ලා ... ලොකු උදව්වක් බන්.:yes::yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Kawuruhari report karoth ubata copyright strike ekak enawa, maasa 6k athulatha copyright strike 3k awoth ubage account eka ban wenawa.
     
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Kawuruhari report karoth ubata copyright strike ekak enawa, maasa 6k athulatha copyright strike 3k awoth ubage account eka ban wenawa.

    උපරිම වෙන්න පුළුවන් ban වෙන එක විතරද? එච්චරද??
    වෙන මොකුත් කරන්න බැයිද?
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Kawuruhari report karoth ubata copyright strike ekak enawa, maasa 6k athulatha copyright strike 3k awoth ubage account eka ban wenawa.

    copyright strike 3 එකම video එකටද?
    නැත්නම් ඕනෙම එකට ඇවිත් එකතුව 3ක් උනොත්ද ban වෙන්නේ?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මන් දැක්ක youtube video උස්සපු සීන් එකක් ගැන කතාවක් යනවා.

    මාත් youtube channel එකක් හදන්න හිතාගෙන ඉන්නේ.:yes:
    එකට upload කරන්න video එකක් හැදුව.
    එක හදද්දී මන් youtube තිබුන game trailers වල video
    කෑලි වගයකුත් gameplay video කෑලි වගයකුත් දැම්ම.

    එක මම upload කරොත් copyright සීන් එකක් එයිද??

    තව ප්‍රශ්නයක්:

    මෙහෙම copyright සීන් එකකට report කරාම මොකද වෙන්නේ.??
    උසාවි නගින්නත් වෙනවද ??
    නැත්නම් video එකක remove කරන එක විතරද වෙන්නේ??

    මන් youtube video එකක දැක්ක report කරන හැටි ගැන tutorial එකක්,
    එකේ හෙන සීන් ගොඩක් තියෙනවනේහ්. එ ඔක්කොම fill කරන්න ඕනේ.
    ගෙවල් වල address හිටන් අහනවා.
    DMCA එව්වයි., එතොකට උසාවි නීති වගේකුයි එහෙමත් තියෙනවා tick කරන්න.

    එකියන්නේ මොකක් හරි copyright සීන් එකක් ගියොත් නඩු දාන්න පුලුවනිද ??
    එ කියන්නේ උසාවි නගින්නත් වෙනවද?:rofl:

    අඩේ මෙව්වට අනිවා හොද answer ඕනේ ..
    answer දෙන එවුන්ට පින් සිද්ද වෙනවා බන් (rep එහෙමත් දෙනවා):yes::D

    මේකට හොද answer එකක් හම්බවෙනකම් up කරලා තියාගන්න bump එකක් හරි දාගෙන යමන්ලා ... ලොකු උදව්වක් බන්.:yes::yes:

    amarikawe ekak copy kaloth ubata Americawe usawi yanna wenawa.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උපරිම වෙන්න පුළුවන් ban වෙන එක විතරද? එච්චරද??
    වෙන මොකුත් කරන්න බැයිද?

    wena mukuth wenna ekak na ban.

    copyright strike 3 එකම video එකටද?
    නැත්නම් ඕනෙම එකට ඇවිත් එකතුව 3ක් උනොත්ද ban වෙන්නේ?

    naha onema video ekakata.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම රෙකෝඩ් කරලා දාපු වීඩියෝ එකක ලාවට එක තැනක ජෝතිපාලගේ සින්දුවක් ඇහෙනවා කියල කොපි රයිට් කේස් එකක් දැම්ම බන්. එකත් නිකන් ඇහෙන නැහෙන ගානට බැක්ග්‍රවුන්ඩ් එකෙන් රෙකෝඩ් වෙලා. අපි මහන්සිවෙලා හදන වීඩියෝ එකෙන් උන් add දාල හම්බකරනවා. සවුන්ඩ් එක මුට් කරලා දැම්ම.
    i1foyv.jpg
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මම රෙකෝඩ් කරලා දාපු වීඩියෝ එකක ලාවට එක තැනක ජෝතිපාලගේ සින්දුවක් ඇහෙනවා කියල කොපි රයිට් කේස් එකක් දැම්ම බන්. එකත් නිකන් ඇහෙන නැහෙන ගානට බැක්ග්‍රවුන්ඩ් එකෙන් රෙකෝඩ් වෙලා. අපි මහන්සිවෙලා හදන වීඩියෝ එකෙන් උන් add දාල හම්බකරනවා. සවුන්ඩ් එක මුට් කරලා දැම්ම.
    i1foyv.jpg

    අඩේ ඉතින් බලකො..:baffled:
    කොහොමද බන් මේකේ video upload කරන්නේ..
    පුදුම dial නෙහ් ඉන්නේහ්..:rofl:
    report කරනවා කියල මෙහෙමත්.

    නිකන් ගෙදර දාල තිබ්බ song එකක්ද??
    නැත්නම් උබ හිතලම background දාපු එකක්ද ??
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අඩේ ඉතින් බලකො..:baffled:
    කොහොමද බන් මේකේ video upload කරන්නේ..
    පුදුම dial නෙහ් ඉන්නේහ්..:rofl:
    report කරනවා කියල මෙහෙමත්.

    නිකන් ගෙදර දාල තිබ්බ song එකක්ද??
    නැත්නම් උබ හිතලම background දාපු එකක්ද ??

    uba boruwata report kaloth ube account eka ban wenwa
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කව්රු හරි report කරන්නම ඕනේ නෑ. Auto detect වෙන්නේ.

    අඩේ Auto detect වෙන්නේ කොහොමද බන්??
    පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ?

    උබ කියන්නේ content ID සීන් එකද??
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Video eke aithi karaya Report karoth copyright strike ekak enawa masa 6 account eke Monetization disable wenawa. .copyright strike eka expire unama aith. .Monetization enable karaganna puluwan.

    Wena kisima prasnayak enne na.
     
    • Like
    Reactions: crhunter

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අඩේ ඉතින් බලකො..:baffled:
    කොහොමද බන් මේකේ video upload කරන්නේ..
    පුදුම dial නෙහ් ඉන්නේහ්..:rofl:
    report කරනවා කියල මෙහෙමත්.

    නිකන් ගෙදර දාල තිබ්බ song එකක්ද??
    නැත්නම් උබ හිතලම background දාපු එකක්ද ??

    ගෙදර දාල තිබ්බ එකක් නම් තව කමක් නෑ. ළඟ ගෙදරක දාපු එකක්.