youtube video එකක කැමති කොටස cut කරලා pc එකට.

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    youtube video එකක කැමති කොටස cut කරලා pc එකට.

    youtube video එකක කැමති කොටස cut කරලා pc එකට කැමති ෆොර්මැට් එකකින් save කරගන්න. නැත්නම් twitter,instagram එකට හරියන විදියට youtube video එකක කැමති කොටසක් save කරගන්න.


    මෙන්න site එක.

    http://www.tube2gram.com
    rPkHJhK.jpg
     
    Last edited:
    • Like
    Reactions: upulpdn