Youtube Video ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Download කරන්න

Jan 15, 2011
27
3
0
Homagama
Youtube Video ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Download කරන්න

[FONT="Malithi Web","sans-serif"] [/FONT][FONT="Malithi Web","sans-serif"]
[/FONT]
[FONT="Malithi Web","sans-serif"]
[/FONT]
[FONT="Malithi Web","sans-serif"] ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාකරන වැඩි දෙනෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක් තමයි මම දැන් දෙන්න යන්නේ.. මම මීට පෙර ලිපියෙන් සාකච්ඡා කළ පරිදි [/FONT][FONT="Malithi Web","sans-serif"]Youtube [/FONT][FONT="Malithi Web","sans-serif"]කියන්නේ අපි දවසකට එක වතාවක් හෝ යනඑන වෙබ් අඩවියක්. ඉතින් එහෙම එම අඩවියට ගියාම අපට ආස හිතෙන වීඩියෝවක් අපි බාගතකරගන්නේ නැතිව ඉන්නේ නැහැ. ඉතින් පරිගණකය මගින් නම් වීඩියෝවක් බාගත කරගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවෙන පහසු දෙයක්. ඉතින් මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනයෙන් එහෙමත් නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් කොහොමද [/FONT][FONT="Malithi Web","sans-serif"]Youtube[/FONT][FONT="Malithi Web","sans-serif"] වීඩියෝවන් බාගන්නේ කියලයි. ඉතින් [/FONT][FONT="Malithi Web","sans-serif"]Youtube[/FONT][FONT="Malithi Web","sans-serif"] මෘදුකාංගය ඔබගේ ස්[/FONT][FONT="Malithi Web","sans-serif"]මාර්ට් දුරකථනයෙ[/FONT][FONT="Malithi Web","sans-serif"]ත් ඇති. එහෙත් එය භා[/FONT][FONT="Malithi Web","sans-serif"]විතා[/FONT][FONT="Malithi Web","sans-serif"] කළ හැක්කේ වී [/FONT][FONT="Malithi Web","sans-serif"]Youtube[/FONT][FONT="Malithi Web","sans-serif"] වීඩියෝවන් නැරඹීමට පමණයි. ඉතින් මේ සදහා වෙන්වුනු විශේෂ මෘදුකාංගයක් තියෙනවා. මෘදුකාංගයේ නම තමයි..........
[/FONT]



[FONT="Malithi Web","sans-serif"]සම්පූර්ණ ලිපිය මෙතැනින්..
[/FONT][FONT="Malithi Web","sans-serif"][/FONT]