Image eka yata sinhalen thiyena eka kiyewwada?i view for you download kara gnna link akak dipankoooo

Image eka yata sinhalen thiyena eka kiyewwada?i view for you download kara gnna link akak dipankoooo

අපෝ නැහැ
යස අගේට සාමාන්‍ය විදිහට එනවා
ඒත් මෙහෙම කලාම වීව්ස් එනවා වැඩියි![]()

ඕක හරියටම කියන්න බැහැ මචන්, සාමාන්‍යයෙන් හොඳ එකක් නම් දවස් 5 - 10න් එනවාකොච්චර කල් යයිද සාමාන්‍ය විදිහට වීව්ස් එන්නේ? කොච්චර වගේ එනවද?![]()

ඕක හරියටම කියන්න බැහැ මචන්, සාමාන්‍යයෙන් හොඳ එකක් නම් දවස් 5 - 10න් එනවා
සමහර ඒවට සති 1 - 2 යනවා,
අර ප්‍රීවීව් එක ඔරිජිනල් එකම නම් සති 2 ට වැඩියෙන් යනවා
ඕක නිකම් උඹ මට ගහක අත්තක් පෙන්නලා "මේ අත්තට හෙට උදේ කුරුල්ලෝ කීයක් වහයිද? උන්ගෙන් කීයක් ගෑනු සත්තු වෙයිද?" අහනවා වගේ![]()
එහෙම පුළුවන්machn youtube eke copy rights strike ekak yanne nethuwa famous videos daanna kramayak thiyeda?

ලක්ෂ 2ක් 3ක් වීව්ස් තියෙන අළුත් ඒවා දාන්නමචෝ සාමාන්‍ය විදියට විව්ස් ගන්න නම් මොනවගේ වීඩියෝ ද දාන්න ඕන.ගොඩක් පරණ වීඩියෝ දාලා වැඩක් නැද්ද .අපි හොරට ගන්න වීඩියෝ එක ඔරිජිනල් චැනල් එකේ අලුතින්ම දාපු එකකක් නම් අව්ල්ද

ලක්ෂ 2ක් 3ක් වීව්ස් තියෙන අළුත් ඒවා දාන්න![]()
thnx මචෝ කෝ උබ මම අහපු ඔක්කොටම උත්ටර දීල නැනේ
1.සාමාන්‍ය විදියට විව්ස් ගන්න නම් මොනවගේ වීඩියෝ ද දාන්න ඕන
2.ගොඩක් පරණ වීඩියෝ දාලා වැඩක් නැද්ද
තව දෙයක් තියනවා කොහොමද බන් යු ටියුබ් එකේ අපේ චනෙල් එක හොයාගන්නේ (වෙන කෙනෙකුට දෙන්න )චැනල් එකේ නම ගැහුවට එන්නේ නැනේ
1. එහෙම හරියටම මේක දාපන් උඹට සල්ලි එන්න කියලා කියන්න බැහැ මචන්
එක එක ජාති දාලා ට්‍රයි කරපන් උඹටම අහු වෙනවා හොඳ විඩියෝස්
2. ඒකත් ඉතින් දාලා තමා බලන්න වෙන්නෙ, මම නම් පරණ අලුත් කියලා බෙදන්නෙ නැහැ. අහු වෙන එක දානවා
නම ගැහුවම එනවා
හරියට ස්පෙලින් ගහන්න[
මම දාපු නම සේර්ච් කරම චැනල් එක නෙමෙබන් එන්නේ ඒ නමින් විඩීයෝ
මම දාපු නම සේර්ච් කරම චැනල් එක නෙමෙබන් එන්නේ ඒ නමින් විඩීයෝ
