Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ නැහැ :eek:
    යස අගේට සාමාන්‍ය විදිහට එනවා
    ඒත් මෙහෙම කලාම වීව්ස් එනවා වැඩියි :)

    එහෙනම් අවුලක් නැහැ..ඔය විදිහට කරන්න වෙලාව මදි බන්..එකයි සීන් එක..

    කොච්චර කල් යයිද සාමාන්‍ය විදිහට වීව්ස් එන්නේ? කොච්චර වගේ එනවද? :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    කොච්චර කල් යයිද සාමාන්‍ය විදිහට වීව්ස් එන්නේ? කොච්චර වගේ එනවද? :)
    ඕක හරියටම කියන්න බැහැ මචන්, සාමාන්‍යයෙන් හොඳ එකක් නම් දවස් 5 - 10න් එනවා
    සමහර ඒවට සති 1 - 2 යනවා,
    අර ප්‍රීවීව් එක ඔරිජිනල් එකම නම් සති 2 ට වැඩියෙන් යනවා

    ඕක නිකම් උඹ මට ගහක අත්තක් පෙන්නලා "මේ අත්තට හෙට උදේ කුරුල්ලෝ කීයක් වහයිද? උන්ගෙන් කීයක් ගෑනු සත්තු වෙයිද?" අහනවා වගේ :baffled:
     
    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    ඕක හරියටම කියන්න බැහැ මචන්, සාමාන්‍යයෙන් හොඳ එකක් නම් දවස් 5 - 10න් එනවා
    සමහර ඒවට සති 1 - 2 යනවා,
    අර ප්‍රීවීව් එක ඔරිජිනල් එකම නම් සති 2 ට වැඩියෙන් යනවා

    ඕක නිකම් උඹ මට ගහක අත්තක් පෙන්නලා "මේ අත්තට හෙට උදේ කුරුල්ලෝ කීයක් වහයිද? උන්ගෙන් කීයක් ගෑනු සත්තු වෙයිද?" අහනවා වගේ :baffled:

    machn youtube eke copy rights strike ekak yanne nethuwa famous videos daanna kramayak thiyeda?
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචෝ සාමාන්‍ය විදියට විව්ස් ගන්න නම් මොනවගේ වීඩියෝ ද දාන්න ඕන.ගොඩක් පරණ වීඩියෝ දාලා වැඩක් නැද්ද .අපි හොරට ගන්න වීඩියෝ එක ඔරිජිනල් චැනල් එකේ අලුතින්ම දාපු එකකක් නම් අව්ල්ද
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machn youtube eke copy rights strike ekak yanne nethuwa famous videos daanna kramayak thiyeda?
    එහෙම පුළුවන්
    හැබැයි එක විඩියෝ එකක් වෙනුවෙන් පැයක් දෙකක් මහන්සි වෙන්න වෙනව
    එහෙම කරලත්, ඇත්ත අයිති එකා රිපෝර්ට් කලොත් යූටියුබ් එකෙන් මකනවා :rofl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචෝ සාමාන්‍ය විදියට විව්ස් ගන්න නම් මොනවගේ වීඩියෝ ද දාන්න ඕන.ගොඩක් පරණ වීඩියෝ දාලා වැඩක් නැද්ද .අපි හොරට ගන්න වීඩියෝ එක ඔරිජිනල් චැනල් එකේ අලුතින්ම දාපු එකකක් නම් අව්ල්ද
    ලක්ෂ 2ක් 3ක් වීව්ස් තියෙන අළුත් ඒවා දාන්න:)
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ලක්ෂ 2ක් 3ක් වීව්ස් තියෙන අළුත් ඒවා දාන්න:)

    thnx මචෝ කෝ උබ මම අහපු ඔක්කොටම උත්ටර දීල නැනේ
    1.සාමාන්‍ය විදියට විව්ස් ගන්න නම් මොනවගේ වීඩියෝ ද දාන්න ඕන
    2.ගොඩක් පරණ වීඩියෝ දාලා වැඩක් නැද්ද

    තව දෙයක් තියනවා කොහොමද බන් යු ටියුබ් එකේ අපේ චනෙල් එක හොයාගන්නේ (වෙන කෙනෙකුට දෙන්න )චැනල් එකේ නම ගැහුවට එන්නේ නැනේ
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0

    thnx මචෝ කෝ උබ මම අහපු ඔක්කොටම උත්ටර දීල නැනේ
    1.සාමාන්‍ය විදියට විව්ස් ගන්න නම් මොනවගේ වීඩියෝ ද දාන්න ඕන
    2.ගොඩක් පරණ වීඩියෝ දාලා වැඩක් නැද්ද

    තව දෙයක් තියනවා කොහොමද බන් යු ටියුබ් එකේ අපේ චනෙල් එක හොයාගන්නේ (වෙන කෙනෙකුට දෙන්න )චැනල් එකේ නම ගැහුවට එන්නේ නැනේ

    1. එහෙම හරියටම මේක දාපන් උඹට සල්ලි එන්න කියලා කියන්න බැහැ මචන්
    එක එක ජාති දාලා ට්‍රයි කරපන් උඹටම අහු වෙනවා හොඳ විඩියෝස්

    2. ඒකත් ඉතින් දාලා තමා බලන්න වෙන්නෙ, මම නම් පරණ අලුත් කියලා බෙදන්නෙ නැහැ. අහු වෙන එක දානවා
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    1. එහෙම හරියටම මේක දාපන් උඹට සල්ලි එන්න කියලා කියන්න බැහැ මචන්
    එක එක ජාති දාලා ට්‍රයි කරපන් උඹටම අහු වෙනවා හොඳ විඩියෝස්

    2. ඒකත් ඉතින් දාලා තමා බලන්න වෙන්නෙ, මම නම් පරණ අලුත් කියලා බෙදන්නෙ නැහැ. අහු වෙන එක දානවා

    Thanks macho
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    නම ගැහුවම එනවා
    හරියට ස්පෙලින් ගහන්න
    [

    මම දාපු නම සේර්ච් කරම චැනල් එක නෙමෙබන් එන්නේ ඒ නමින් විඩීයෝ
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මම දාපු නම සේර්ච් කරම චැනල් එක නෙමෙබන් එන්නේ ඒ නමින් විඩීයෝ

    යටට යටට බලන් යන්න
    චැනල් එක එනවා :)
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    අපේ වීඩියෝස් නිකන්ම දාල තියෙද්දි වීව්ස් එනවද බන් කාලයක් යද්දි? ට්‍රැෆික් එක්ස්චේන්ජ් අනම් මනම් මොනවත් නැතුව තියෙද්දිත් වීව්ස් හැදෙනවද?