Youtube video auto play වෙන එකට පිළියමක් නැද්ද?

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Youtube video auto play වෙන එකට පිළියමක් නැද්ද?

    Youtube site එකට ගිය ගමන්ම video එක auto play වෙනවා..මගෙ 2GB ටිකට shot එක හම්බෙනවානෙ එකයි අවුල.. help..:frown::frown::frown::frown::frown::frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒවට ඉතින් අපිට කරන්න දෙයක් නෑ... ඕවා ඔහොම තමා :rofl: