Youtube video copyrights

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    Machanla man funny video channel ekak karanawa. Man danna hadapu video ekakma wena ekek upload karla thiyanawa. Uge video ekei mage ekei wenasak naha. But mage ekata copyright strike wadinawa. Aruge eka awulak naha. Mama uge eka ehemama download karala upload karama eth ekata wadinne naha. E hara editing, video quality okkoma mageth uge wagemai. Hethuwak dannawada mekata?
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයාගේ video clip එකයි, එයාගේ video එකෙයි link දෙන්න
    මෙතන දාන්න බැරි නම් PM කරන්න
     
    • Like
    Reactions: a_total_nuub

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    "Man danna hadapu video ekakma wena ekek upload karla"
    Uba danna hitiye kagen aranda?
    ලංකාවෙ ඊමනි කාරයෝ යූටියුබ් වලිං හම්බ කරන්න උගන්නන්නෙ ඔහොම. ඇමරිකන් audience වලට reach වෙන වීඩියෝ අරගෙන, පොඩ්ඩක් edit කරලා ආය දානවා. ගොබ්බ හරක්. ලංකාව මෙච්චර කල් බංකොලොත් නොවී තිබුන එක ගැන සතුටු වෙන්න ඕන. 🥴
     
    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    ලංකාවෙ ඊමනි කාරයෝ යූටියුබ් වලිං හම්බ කරන්න උගන්නන්නෙ ඔහොම. ඇමරිකන් audience වලට reach වෙන වීඩියෝ අරගෙන, පොඩ්ඩක් edit කරලා ආය දානවා. ගොබ්බ හරක්. ලංකාව මෙච්චර කල් බංකොලොත් නොවී තිබුන එක ගැන සතුටු වෙන්න ඕන. 🥴
    Thank you machan sahenna udawwak una ube reply eka. Man meka gedara ayata pennuwama eyalath sahenna dewal igenagaththa. Game ayata pennuwama ubata pin denna kiyala kiwwa. Heta udema gihin paththareta denna inne mulu ratatama wadagath ube comment eka. Pin hode. 🙏🙏🙏

    "Man danna hadapu video ekakma wena ekek upload karla"
    Uba danna hitiye kagen aranda?
    Funny reaction videos machan. ewa ithin danna wenne kohen hari aranne neda. React karanne mona hari already thiyana content ekakatane.
    ------ Post added on Mar 28, 2022 at 6:26 PM
     
    • Haha
    Reactions: DHE and Solo Rider

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Thank you machan sahenna udawwak una ube reply eka. Man meka gedara ayata pennuwama eyalath sahenna dewal igenagaththa. Game ayata pennuwama ubata pin denna kiyala kiwwa. Heta udema gihin paththareta denna inne mulu ratatama wadagath ube comment eka. Pin hode. 🙏🙏🙏

    Funny reaction videos machan. ewa ithin danna wenne kohen hari aranne neda. React karanne mona hari already thiyana content ekakatane.
    ------ Post added on Mar 28, 2022 at 6:26 PM
    එච්චර රිද්ද ගත්තද? :lol:
    උඹට නෙවෙයි ඒ reply එක දාලා තියෙන්නෙත්.
     
    • Haha
    Reactions: a_total_nuub

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Funny reaction videos machan. ewa ithin danna wenne kohen hari aranne neda. React karanne mona hari already thiyana content ekakatane.
    ------ Post added on Mar 28, 2022 at 6:26 PM
    කාඩිනල් තුමාගෙන් ඇහුවනන් හොඳ නැද්ද?
    උඹ කරන දේයි තව කෙනෙක් කරන දේයි සමාන වෙන්නේ කොහොමද?
    ශ්‍රී ලංකාව කියන්නේ Blacklist වෙච්ච රටක් fraud & corruption වලට, යූ ටියුබ් එකේ උන් ඒවත් බලනවා
     
    • Haha
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    කාඩිනල් තුමාගෙන් ඇහුවනන් හොඳ නැද්ද?
    උඹ කරන දේයි තව කෙනෙක් කරන දේයි සමාන වෙන්නේ කොහොමද?
    ශ්‍රී ලංකාව කියන්නේ Blacklist වෙච්ච රටක් fraud & corruption වලට, යූ ටියුබ් එකේ උන් ඒවත් බලනවා
    කාඩිනල්තුමා මේකට ආවෙ කොහෙන්ද? 🥲 සමාන වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි සමාන උනත් යූටියුබ් එකෙන් ඒ දෙක වෙනස් කියල දාගන්න කොහොමද කියල මං අහන්නෙ 🤷 සමාන නම් දෙකම ස්ට්‍ර්යික් වෙන්න එපැයි.

    ශ්‍රී ලංකාව බ්ලැක්ලිස්ට් වෙන්න කලින් බ්ලැක්ලිස්ට් වෙච්ච රටවල් කොච්චර තියේද. ඒව ගැන මෙතන කතා කර වැඩක් නෑ බොසා. ඒක අතාරිමු 🙏

    එච්චර රිද්ද ගත්තද? :lol:
    උඹට නෙවෙයි ඒ reply එක දාලා තියෙන්නෙත්.
    රිදුන් නෑ ශුදූ... ඒක සෑහෙන්න ප්‍රොයෝජනවත් උනා කියලනෙ කියල තියන්නෙ. රිදුනා වෙන්නෙ කොහොමද එච්චර වටින ප්‍රොයෝජනවත් එකක් 😁
    ------ Post added on Mar 28, 2022 at 7:09 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක සෑහෙන්න ප්‍රොයෝජනවත් උනා කියලනෙ කියල තියන්නෙ. 😁
    ------ Post added on Mar 28, 2022 at 7:09 PM
    ඒක ප්‍රයෝජනයක් වෙන්නේ මම ඒ reply එක දාපු එකාට. උඹට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන දෙයක් කියන්නම් ඕන නම්.
    Youtube එකෙන්ම උස්සලා, ඒක edit කරලා Youtube දාන වෙලාවේ, උඹේම authentic content එකක් හදන්න මහන්සි වෙයන්.
    මොකද Youtube එකේ ඉදිරියේදී automated copyright claiming තවත් advance සහ powerful වෙනවා. ඉතිං ඔහොම වැඩ කරලා පැවැත්මක් නැහැ.
     
    • Haha
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    ඒක ප්‍රයෝජනයක් වෙන්නේ මම ඒ reply එක දාපු එකාට. උඹට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන දෙයක් කියන්නම් ඕන නම්.
    Youtube එකෙන්ම උස්සලා, ඒක edit කරලා Youtube දාන වෙලාවේ, උඹේම authentic content එකක් හදන්න මහන්සි වෙයන්.
    මොකද Youtube එකේ ඉදිරියේදී automated copyright claiming තවත් advance සහ powerful වෙනවා. ඉතිං ඔහොම වැඩ කරලා පැවැත්මක් නැහැ.
    අඩෝ ඒක ඊටත් වඩා ප්‍රොයෝජනවත්. අද රෑම දැම්මෙ වෙලාවට මේකත් හෙට පත්තරේට දාන ආටිකල් එකට ඇපෙන්ඩ් කරන්නම්. තෑම්ක්ස් භොඛ්ඛ... 🙏
     
    • Love
    Reactions: ජොසී