Good job, keep it up 
Meka phone walata wada https://yt1s.com/youtube-to-mp3/en11යන්න බෑනෙ. ෆෝන් වලින් බැරිද.
Mp3 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්නං මේක මට වටිනව
Blogger eka Delete wei bro.. Self-host karanna oya wage dewal.
<iframe src="https://mp3downy.com/mp3-converter?apikey=89eb7d92-3622-45d7-86a0-15adb53d61f1&color=17a2b8&bg=ffffff" style="width:100%;min-height:250px;height:auto;" ></iframe>
යන්න බෑනෙ. ෆෝන් වලින් බැරිද.
Mp3 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්නං මේක මට වටිනව
Meka phone walata wada https://yt1s.com/youtube-to-mp3/en11
මේක පුලුවන් clipconverter.cc එකේ නම්අප්ලෝඩ් කරලා තියෙන යු ටියුබ් වීඩියෝ එකක ෆුල් වීඩියෝ එක ඩවුන්ලෝඩ් නොකර, අවශ්‍ය ටික විතරක් උබේ සයිට් එක හරහා කට් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න ඔප්ෂන් එකක් දාන්න පුලුවන්ද
ඉස්සරහට තව වැඩ ටිකක් Add කරන්නම්මට මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර දීපන් මචෝ.
1) අප්ලෝඩ් කරලා තියෙන යු ටියුබ් වීඩියෝ එකක ෆුල් වීඩියෝ එක ඩවුන්ලෝඩ් නොකර, අවශ්‍ය ටික විතරක් උබේ සයිට් එක හරහා කට් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න ඔප්ෂන් එකක් දාන්න පුලුවන්ද
2) ලයිව් වීඩියෝ එකක් කට් කරලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් දාන්න බැරිද. වීඩියෝ එක් ලයිව් යද්දී මුල් ටික විතරක් ගන්න ක්‍රමයක්. සමහර වීඩියෝ පැය 8 ක් විතර ලයිව් යනවානේ. ඒවායේ මුල් පැය කීපය වෙලාවකට ඉක්මනට ඕනි වෙනවා. ඒකයි.
ස්ක්‍රීන් රේකොඩින් වාතයි වෙලාවකට.
එතකොට මොබයිල් මෝඩ් eka Use කරන අයට බැහැනෙමේක පුලුවන් clipconverter.cc එකේ නම්
@SL MULTIMEDIA TUTORIAL , බ්ලොගර් තීම් එකේ මොබයිල් මෝඩ් එක් ඕෆ් කරන්න බ්‍රෝ
මොබයිල් ඩිවයිස් වලින් එන අයට පෙන්නන්නේ මොබයිල් තීම් එක.ඉස්සරහට තව වැඩ ටිකක් Add කරන්නම්
එතකොට මොබයිල් මෝඩ් eka Use කරන අයට බැහැනෙ
------ Post added on Jun 21, 2021 at 2:01 PM