YouTube Video Download කරගන්න Site එකක් හැදුවා

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,656
    6,991
    113
    United States
    1624179173584.png

    1624179005886.png

    සයිට් එක https://ytonlinedownloder.blogspot.com
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    1080p නැත්තෙ ඇයි මචන්, මම ගොඩක් සයිට්ස් වල දැකලා තියේ 1080p නෑ.. Playlist ඩව්න්ලොඩ් කරන්නත් හදන්න, මේක උබම හදපු එකක්ද, එහෙම නැත්නම් මොකක් හරි API Endpoint එකක් කෝල් කරලද තියෙන්නෙ :) Good job, keep it up :love:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    Blogger eka Delete wei bro.. Self-host karanna oya wage dewal.
    Code:
      <iframe src="https://mp3downy.com/mp3-converter?apikey=89eb7d92-3622-45d7-86a0-15adb53d61f1&color=17a2b8&bg=ffffff" style="width:100%;min-height:250px;height:auto;" ></iframe>

    ehama aulk vena ekk naha iframe ekk dala tiynne

    මේ තියෙන්නේ මන් හදපු එකක් ඉස්සර https://code.lktips.com/YVI/ Thumbnail Image එක ලේසියෙන් ගන්න පුළුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    👍👍👍
    දැනට මේක තමයි මචෝ පාවිච්චි කරන්නෙ.
    එළකිරියෙ කොලුවෙක්ගෙ වැඩක් හින්ද ඉස්සරහට මේක පාවිච්චි කරන්න කියල බැලුවෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර දීපන් මචෝ.

    1) අප්ලෝඩ් කරලා තියෙන යු ටියුබ් වීඩියෝ එකක ෆුල් වීඩියෝ එක ඩවුන්ලෝඩ් නොකර, අවශ්‍ය ටික විතරක් උබේ සයිට් එක හරහා කට් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න ඔප්ෂන් එකක් දාන්න පුලුවන්ද

    2) ලයිව් වීඩියෝ එකක් කට් කරලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් දාන්න බැරිද. වීඩියෝ එක් ලයිව් යද්දී මුල් ටික විතරක් ගන්න ක්‍රමයක්. සමහර වීඩියෝ පැය 8 ක් විතර ලයිව් යනවානේ. ඒවායේ මුල් පැය කීපය වෙලාවකට ඉක්මනට ඕනි වෙනවා. ඒකයි.

    ස්ක්‍රීන් රේකොඩින් වාතයි වෙලාවකට.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අප්ලෝඩ් කරලා තියෙන යු ටියුබ් වීඩියෝ එකක ෆුල් වීඩියෝ එක ඩවුන්ලෝඩ් නොකර, අවශ්‍ය ටික විතරක් උබේ සයිට් එක හරහා කට් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න ඔප්ෂන් එකක් දාන්න පුලුවන්ද
    මේක පුලුවන් clipconverter.cc එකේ නම්

    @SL MULTIMEDIA TUTORIAL , බ්ලොගර් තීම් එකේ මොබයිල් මෝඩ් එක් ඕෆ් කරන්න බ්‍රෝ
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,656
    6,991
    113
    United States
    මට මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර දීපන් මචෝ.

    1) අප්ලෝඩ් කරලා තියෙන යු ටියුබ් වීඩියෝ එකක ෆුල් වීඩියෝ එක ඩවුන්ලෝඩ් නොකර, අවශ්‍ය ටික විතරක් උබේ සයිට් එක හරහා කට් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න ඔප්ෂන් එකක් දාන්න පුලුවන්ද

    2) ලයිව් වීඩියෝ එකක් කට් කරලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් දාන්න බැරිද. වීඩියෝ එක් ලයිව් යද්දී මුල් ටික විතරක් ගන්න ක්‍රමයක්. සමහර වීඩියෝ පැය 8 ක් විතර ලයිව් යනවානේ. ඒවායේ මුල් පැය කීපය වෙලාවකට ඉක්මනට ඕනි වෙනවා. ඒකයි.

    ස්ක්‍රීන් රේකොඩින් වාතයි වෙලාවකට.
    ඉස්සරහට තව වැඩ ටිකක් Add කරන්නම්

    මේක පුලුවන් clipconverter.cc එකේ නම්

    @SL MULTIMEDIA TUTORIAL , බ්ලොගර් තීම් එකේ මොබයිල් මෝඩ් එක් ඕෆ් කරන්න බ්‍රෝ
    එතකොට මොබයිල් මෝඩ් eka Use කරන අයට බැහැනෙ
    ------ Post added on Jun 21, 2021 at 2:01 PM
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඉස්සරහට තව වැඩ ටිකක් Add කරන්නම්

    එතකොට මොබයිල් මෝඩ් eka Use කරන අයට බැහැනෙ
    ------ Post added on Jun 21, 2021 at 2:01 PM
    මොබයිල් ඩිවයිස් වලින් එන අයට පෙන්නන්නේ මොබයිල් තීම් එක.

    ඒකේ තියෙන්නේ බ්ලොගර් ඩිෆෝල්ට් තීම් එකේ මොබයිල් වර්ශන් 1 . ඔයා හදලා තියන එක පෙන්නන්නෑ