Youtube Video Downloader සයිට් එකක් හැදුව මචංල

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    Videos clip karana wade lesi.

    Uba issella mulu video ekama download karaganin server ekata. Ita passe ffmpeg lib eka use karala clip karanna. Usergen ganna parameters walata anuwa.
    Ffmpeg patta command line lib ekaak. 90%video convert karana softwares use karanne meka.

    Mekath ekka ubata video , audio ekaka karanna bari deyak na. Hoyala balanna.

    අම්මාහ් එහෙමද... Server Resources පට්ට පිදියට යනව ඇත් නේද ඒ කියන්නෙ :oo:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මචෝ උඹ ප්රෝග්‍රමින්ග් කරන්න පටන්ගත්ත හැටි පොඩ්ඩක් දහන්කෝ
    මොනවගේ ඒවායින්ද පටන්ගත්තේ
    ඉගෙනගන්න පාවිච්චි කරපු ටියුටෝරියල් එහෙම :):)

    Programming පටන් ගන්න නම්, Programming වලට උන තියෙන්න ඕන මචං.. ඒ කිව්වෙ අර අපි Prison Break බලන්න කැමැත්තක් නෙමෙයි උනක් තියෙන්නෙ.. අන්න ඒ උන නැත්නම් සාර්ථක Programmer කෙනෙක් වෙන්න බෑ මචං.. නිකන් Class ගිහින් ඉගෙනගෙන එන කෙනෙක්ට බෑ හිතල වැඩක් කරන්න...

    මම 9 වසරෙදි තමයි පලවෙනි Website එක හැදුවෙ HTML පොතක් බලාගෙන Table ගහල. 2002 දි වගේ.. ඒ කාලෙ ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තුව තමා බන්.. පස්සෙ PHP එහෙම w3schools එකෙන් ඉගෙන ගත්ත.. ආසාව තියේ නම් මොනවද බන් බැරි.. පට්ට ආසාවක් හදා ගනිනි.. දිවා රෑ මහන්සි වියන්.. Programming දවස් 30න් ඉගෙන ගන්න පුළුවන්....

    Website හදන්න ආසයි නම් මුලින් Blogger වල Blog එකක් ලියන්න පටන් ගනින්... පස්සෙ Wordpress හුරු ‍වෙන්න. පස්සෙ html css js and jquery දාල ලස්සන Web එකක් හදන්න පටන් ගන්න...
     
    • Like
    Reactions: Profile_01

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    මොනව වලින්ද මචන් ෆන්ක්ෂන් ඉම්ප්ලිමෙන්ට් කලේ...JS ද PHP ද ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මචෝ උඹ ප්රෝග්‍රමින්ග් කරන්න පටන්ගත්ත හැටි පොඩ්ඩක් දහන්කෝ
    මොනවගේ ඒවායින්ද පටන්ගත්තේ
    ඉගෙනගන්න පාවිච්චි කරපු ටියුටෝරියල් එහෙම :):)

    කරන්න වැඩක් නැති නිසා නම් ප්රෝග්‍රමින්ග් වලට එන්න එපා. ඇත්තටම ආස නම් වරෙන්. දවස් ගණන් නිදිමරන්න. ඔලුව කචල් වෙනකම් ලෝගික් හිතන්න, කෙල්ලෝ ඉන්නවනම් උන්ගෙන් බැනුම් අහන්න (උන් ගැන හොයන්නේ නැ කියලා) ලෑස්ති වෙලා වරෙන් මචං.

    මොකක් හරි language එකක් අල්ලගනින්. Java වගේ එකක් හොදයි මොකද OOP, සහ හොද කොමිනිටි එකක් ඉන්නවා. Java වලින් basic ඉගෙන ගනින්. මතක තියාගනින් programming languages ඉගෙන ගන්න එපා. programming concepts ඉගෙන ගනින්. programming languages 2000ක් විතර තියෙනවා. ඕවා ඔක්කොම ඉගෙන ගන්න බැ. හැබැයි ඔය ඔක්කොගෙම basic concepts (design patterns , OOP ) සේම්. එක නිසා concept ටික ඉගෙන ගත්ත ගමන් උබට ඕනෑම language එකකට සින් සින් ගාලා මාරු වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ keyword set එක ගුගල් කරලා ගන්න එක විතරයි. සහ language specific දේවල් ටික පුරුදු වෙන්න දවස් 3ක් විතරයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මොනව වලින්ද මචන් ෆන්ක්ෂන් ඉම්ප්ලිමෙන්ට් කලේ...JS ද PHP ද ?

    Backend එකේ දුවන්නෙ PHP. JS වල Ajax Function එකෙන් Backend call කරල URL එක Filter කරල Result එක අරන් ඇවිත් දානව Index එකේ Div එකක් අස්සට. එච්චරයි බන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මචං ඔන්න Facebook Video Download කර ගන්නත් හැදුව... කට්ටිය ට්‍රයි එකක් දීල බලන්න :D කලින් Site එකට ගිහින් තිබුන කට්ටිය CTRL+F5 දෙපාරක් 3 පාරක් ඔබන්න.. නැත්නම් Cache Clear වෙලා නැතුව පරන JS එකෙන් ලෝඩ් වෙයි...

    https://www.youtubelabs.com/facebook-video-downloader.php
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Ethakota website ekata traffic ekak enne nehene ban :/ ethakota wadak ne ban.

    ඒක ක්ලික් කලම website එකට යන විදියට හදන්න
    ගොඩක් youtube online downloader තියෙනවනෙ
    ඉතිං අර විදියට addon එකක් දැන්මම එයලට ඔයගෙ සය්ට් එක මතක් වෙන්නත් ගන්නවනෙ

    මෙ සය්ට් එක බලන්න්
    මන් දාන් ඉන්නෙ මෙක :)
    Mp3ත් පුලුවන්
    ක්ලික් කලම සය්ට් එකට ගිහින් තම ඩවුන්ලොඩ් වෙන්නෙ

    Capture.jpg

    මෙහෙම සය්ට් එකට යනව

    Capture2.jpg
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.

    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
    [/QUOTE]

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ඒක ක්ලික් කලම website එකට යන විදියට හදන්න
    ගොඩක් youtube online downloader තියෙනවනෙ
    ඉතිං අර විදියට addon එකක් දැන්මම එයලට ඔයගෙ සය්ට් එක මතක් වෙන්නත් ගන්නවනෙ

    මෙ සය්ට් එක බලන්න්
    මන් දාන් ඉන්නෙ මෙක :)
    Mp3ත් පුලුවන්
    ක්ලික් කලම සය්ට් එකට ගිහින් තම ඩවුන්ලොඩ් වෙන්නෙ

    Capture.jpg

    මෙහෙම සය්ට් එකට යනව

    Capture2.jpg

    Mmmmm ekath honda idea ekak thamai...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Programming පටන් ගන්න නම්, Programming වලට උන තියෙන්න ඕන මචං.. ඒ කිව්වෙ අර අපි Prison Break බලන්න කැමැත්තක් නෙමෙයි උනක් තියෙන්නෙ.. අන්න ඒ උන නැත්නම් සාර්ථක Programmer කෙනෙක් වෙන්න බෑ මචං.. නිකන් Class ගිහින් ඉගෙනගෙන එන කෙනෙක්ට බෑ හිතල වැඩක් කරන්න...

    මම 9 වසරෙදි තමයි පලවෙනි Website එක හැදුවෙ HTML පොතක් බලාගෙන Table ගහල. 2002 දි වගේ.. ඒ කාලෙ ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තුව තමා බන්.. පස්සෙ PHP එහෙම w3schools එකෙන් ඉගෙන ගත්ත.. ආසාව තියේ නම් මොනවද බන් බැරි.. පට්ට ආසාවක් හදා ගනිනි.. දිවා රෑ මහන්සි වියන්.. Programming දවස් 30න් ඉගෙන ගන්න පුළුවන්....

    Website හදන්න ආසයි නම් මුලින් Blogger වල Blog එකක් ලියන්න පටන් ගනින්... පස්සෙ Wordpress හුරු ‍වෙන්න. පස්සෙ html css js and jquery දාල ලස්සන Web එකක් හදන්න පටන් ගන්න...

    කරන්න වැඩක් නැති නිසා නම් ප්රෝග්‍රමින්ග් වලට එන්න එපා. ඇත්තටම ආස නම් වරෙන්. දවස් ගණන් නිදිමරන්න. ඔලුව කචල් වෙනකම් ලෝගික් හිතන්න, කෙල්ලෝ ඉන්නවනම් උන්ගෙන් බැනුම් අහන්න (උන් ගැන හොයන්නේ නැ කියලා) ලෑස්ති වෙලා වරෙන් මචං.

    මොකක් හරි language එකක් අල්ලගනින්. Java වගේ එකක් හොදයි මොකද OOP, සහ හොද කොමිනිටි එකක් ඉන්නවා. Java වලින් basic ඉගෙන ගනින්. මතක තියාගනින් programming languages ඉගෙන ගන්න එපා. programming concepts ඉගෙන ගනින්. programming languages 2000ක් විතර තියෙනවා. ඕවා ඔක්කොම ඉගෙන ගන්න බැ. හැබැයි ඔය ඔක්කොගෙම basic concepts (design patterns , OOP ) සේම්. එක නිසා concept ටික ඉගෙන ගත්ත ගමන් උබට ඕනෑම language එකකට සින් සින් ගාලා මාරු වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ keyword set එක ගුගල් කරලා ගන්න එක විතරයි. සහ language specific දේවල් ටික පුරුදු වෙන්න දවස් 3ක් විතරයි.

    මම විනොදන්ස්හෙට වගේ කරන්නේ බන් එක එක දේවල් ඉගෙනගන්න එක
    එකයි මම ඇහුවේ.
    පොඩි පොඩි දේවල් හදල බලන්න ආසයි
    උබලගේ උපදෙස් සැහෙන වටිනවා මචන්ලා
    රේප් හම්බුනා ගමන් දෙන්නම් :):)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    එහෙම කරන්න් අය්යෙ
    addon එක දාන් ඉන්න අය එතකොට වෙන සය්ට් වලට යන්න් නැනෙ
    විඩියො එක උඩින් ඔක පෙනුනම :D

    Dan ithin Google karanna epaye How to create google chrome extentions kiyala 😀:lol: