Youtube video editor software

lilman

Well-known member
  • May 10, 2009
    40,297
    53,367
    113
    Colombo
    youtube videos දාන්න audio/video effects,text එහෙම දාල ලේසියෙන් එඩිට් කරගන්න පුළුවන් software මොනවද තියෙන්නේ ? :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    capcut

    issaranam mama use kale Windows Movie Maker, dan eka naha

    capcut hodai
    ------ Post added on Jul 14, 2023 at 9:12 AM
     
    • Like
    Reactions: lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    Wondershare Filmora :yes: මගේ හැම වීඩියෝ එකක්ම එඩිට් කරන්නෙ ඕකෙන්. Presets, effects packs ටිකත් දාගත්තම එඩිටින්වලින් ලොකු දෙයක් කරන්න පුළුවන්.