යුටියුබ් වල වීඩියෝ කොලිට් එක දැන් උපරිමයට දන්නා පුළුවන් 360 P . ඇයි බන් මේ අඩු කරලා තියෙන්නේ.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Oct 30, 2015 #1 යුටියුබ් වල වීඩියෝ කොලිට් එක දැන් උපරිමයට දන්නා පුළුවන් 360 P . ඇයි බන් මේ අඩු කරලා තියෙන්නේ. Last edited: Oct 30, 2015
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Oct 30, 2015 #2 හැම වීඩියෝ එකම බෑ බන් පුලුවන් HD ඒවා තියනවා ඒ හැරෙන්න ඕනි නම් HD වීඩියෝස් බලන්නත් පුලුවන්
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 35 කෙල්ල ළඟ Oct 30, 2015 #3 එහෙම නෑ බං.. HD, 2K, 4K එව්වා විතරයි ඉතිං කොලිටි එක වෙනස් කරන්න පුළුවන්..
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Oct 30, 2015 #4 mAjIc hAt said: හැම වීඩියෝ එකම බෑ බන් පුලුවන් HD ඒවා තියනවා ඒ හැරෙන්න ඕනි නම් HD වීඩියෝස් බලන්නත් පුලුවන් Click to expand... crazybuddy said: එහෙම නෑ බං.. HD, 2K, 4K එව්වා විතරයි ඉතිං කොලිටි එක වෙනස් කරන්න පුළුවන්.. Click to expand... නැහැ බන් හැම වීඩියෝ එකකම එහෙමයි. මගේ ෆයර් ෆොක්ස් වල අවුලක් ද දන්නේ නැහැ. නැත්නම් ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසාද ?
mAjIc hAt said: හැම වීඩියෝ එකම බෑ බන් පුලුවන් HD ඒවා තියනවා ඒ හැරෙන්න ඕනි නම් HD වීඩියෝස් බලන්නත් පුලුවන් Click to expand... crazybuddy said: එහෙම නෑ බං.. HD, 2K, 4K එව්වා විතරයි ඉතිං කොලිටි එක වෙනස් කරන්න පුළුවන්.. Click to expand... නැහැ බන් හැම වීඩියෝ එකකම එහෙමයි. මගේ ෆයර් ෆොක්ස් වල අවුලක් ද දන්නේ නැහැ. නැත්නම් ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසාද ?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 35 කෙල්ල ළඟ Oct 30, 2015 #5 Anti BBS said: නැහැ බන් හැම වීඩියෝ එකකම එහෙමයි. මගේ ෆයර් ෆොක්ස් වල අවුලක් ද දන්නේ නැහැ. නැත්නම් ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසාද ? Click to expand... ආහ්.. ෆ්ලෑෂ් ප්ලේයර් එක දාහන් මචං.. ඒක තමා සීන් එක..
Anti BBS said: නැහැ බන් හැම වීඩියෝ එකකම එහෙමයි. මගේ ෆයර් ෆොක්ස් වල අවුලක් ද දන්නේ නැහැ. නැත්නම් ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසාද ? Click to expand... ආහ්.. ෆ්ලෑෂ් ප්ලේයර් එක දාහන් මචං.. ඒක තමා සීන් එක..
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Oct 30, 2015 #6 crazybuddy said: ආහ්.. ෆ්ලෑෂ් ප්ලේයර් එක දාහන් මචං.. ඒක තමා සීන් එක.. Click to expand... එල
EXECUTOR Member Oct 11, 2015 642 145 0 Oct 30, 2015 #7 Anti BBS said: යුටියුබ් වල වීඩියෝ කොලිට් එක දැන් උපරිමයට දන්නා පුළුවන් 360 P . ඇයි බන් මේ අඩු කරලා තියෙන්නේ. Click to expand... thota mona video da ponnayo pala gihin budiyaganin
Anti BBS said: යුටියුබ් වල වීඩියෝ කොලිට් එක දැන් උපරිමයට දන්නා පුළුවන් 360 P . ඇයි බන් මේ අඩු කරලා තියෙන්නේ. Click to expand... thota mona video da ponnayo pala gihin budiyaganin
toiya Well-known member Jan 8, 2007 13,184 4,590 113 පොන්සි ආණ්ඩුව Oct 30, 2015 #8 උන්ගෙන් තමා අහන්න ඕනේ උඩට ඔන්න හිටන්
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Oct 30, 2015 #9 ෆ්ලෑශ් ප්ලේයරේ ඕනෙද බං යූටියුබ් යන්න ?