youtube Video Quality

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යුටියුබ් වල වීඩියෝ කොලිට් එක දැන් උපරිමයට දන්නා පුළුවන් 360 P . ඇයි බන් මේ අඩු කරලා තියෙන්නේ.
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැම වීඩියෝ එකම බෑ බන් පුලුවන් HD ඒවා තියනවා
    ඒ හැරෙන්න ඕනි නම් HD වීඩියෝස් බලන්නත් පුලුවන් :)
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම නෑ බං.. HD, 2K, 4K එව්වා විතරයි ඉතිං කොලිටි එක වෙනස් කරන්න පුළුවන්..
    ​
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හැම වීඩියෝ එකම බෑ බන් පුලුවන් HD ඒවා තියනවා
    ඒ හැරෙන්න ඕනි නම් HD වීඩියෝස් බලන්නත් පුලුවන් :)
    ​

    එහෙම නෑ බං.. HD, 2K, 4K එව්වා විතරයි ඉතිං කොලිටි එක වෙනස් කරන්න පුළුවන්..
    ​

    නැහැ බන් හැම වීඩියෝ එකකම එහෙමයි. මගේ ෆයර් ෆොක්ස් වල අවුලක් ද දන්නේ නැහැ. නැත්නම් ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසාද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ බන් හැම වීඩියෝ එකකම එහෙමයි. මගේ ෆයර් ෆොක්ස් වල අවුලක් ද දන්නේ නැහැ. නැත්නම් ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසාද ?
    ආහ්.. ෆ්ලෑෂ් ප්ලේයර් එක දාහන් මචං.. ඒක තමා සීන් එක..:)
    ​
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    යුටියුබ් වල වීඩියෝ කොලිට් එක දැන් උපරිමයට දන්නා පුළුවන් 360 P . ඇයි බන් මේ අඩු කරලා තියෙන්නේ.
    thota mona video da ponnayo pala gihin budiyaganin :rofl: