Youtube views ගන්නේ කොහොමද?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Youtube views ගන්නේ කොහොමද?

    මචන්ලා youtube video එකකට දවසකට views 1000ක් වගේ ගන්න විදිහක් නැද්ද සල්ලි දීලා හරි? bot එකකින් වගේ ගත්තොත් youtube එකෙන් video එක ban කරන එකක් නෑ නේද? views 80,000 ක් වගේ ඕනේ.