Youtube views drop

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මගේ චැනල් එකට සාමාන්‍යයෙන් දවසට views 2000 වගේ තිබ්බා.ගිය ඉරිද ඉදල එක පාරටම views එන එක එකපාරටම නැවතුනානෙ .දැන් දවසට views 50 වගේ එන්නෙ.මොකක්ද මේකට හේතුව අනිත් අයටත් මෙහෙම වෙලා තියනවද ?​

     
    • Like
    Reactions: kinkon and Cenon

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Youtube analytics issue ekak.
    Naththan oyaa third party site ekak use karanawanam views walata. a site eka spam weddi oyata views set wenne nehe.
     
    • Like
    Reactions: malpusa