YouTube Vlogging

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්ලා මම VLog කරන්න කියල සෙට් වෙන්න හැදුවේ. ලංකාවේ VLog කරන උන් අඩුයි නේද. මේක තමයි තියන කැමරා සෙටප් එක. මයික් එක නම් චීප් එකක්.
    VLog කරන අය ඉන්නවනම් පොඩ්ඩක් උඹලගේ චැනල් ලින්ක් එක එවපන්කෝ. නැත්නම් පොස්ට් කරපල්ලකෝ පොඩි අදහසක් ගන්න.

    My Channel : https://www.youtube.com/nathasrijayasekara

    28378779_2123136424587481_2142471160066699627_n.jpg
     
    Last edited:

    tahikelu

    Junior member
  • Nov 5, 2016
    37
    5
    8
    මචන්ලා මම VLog කරන්න කියල සෙට් වෙන්න හැදුවේ. ලංකාවේ VLog කරන උන් අඩුයි නේද. මේක තමයි තියන කැමරා සෙටප් එක. මයික් එක නම් චීප් එකක්.
    VLog කරන අය ඉන්නවනම් පොඩ්ඩක් උඹලගේ චැනල් ලින්ක් එක එවපන්කෝ. නැත්නම් පොස්ට් කරපල්ලකෝ පොඩි අදහසක් ගන්න.

    My Channel : https://www.youtube.com/nathasrijayasekara

    Machan ay umbe, Psychology videos karana eka nawaththuwe? mame hithanne umbeta galapenama niche eka thamai eka. umbe explanation patta ewala.

    :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    machan. hodama de VIDEO & VOICE wenama record karapan. e kiwwe devices 2ka. same time. ethkota ubata voice tone, anan manan wenas karala ganata sync karala video process karaddi dekama ekathu karapan.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan. hodama de VIDEO & VOICE wenama record karapan. e kiwwe devices 2ka. same time. ethkota ubata voice tone, anan manan wenas karala ganata sync karala video process karaddi dekama ekathu karapan.

    Oh phone thamai record karanna wenne ehenam