punaruwan

Active member
  • Feb 22, 2009
    744
    120
    43
    YouTube walata mama adsense damma eke mama $ hoyapu gana kohomada balanne

    adsense gana mama hariyata danne nehe

    vKDvqtp.png
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    YouTube walata mama adsense damma eke mama $ hoyapu gana kohomada balanne

    adsense gana mama hariyata danne nehe

    vKDvqtp.png

    උඹගෙ YouTube එකට ලොගින්වෙලා video Manager පලයන් ඊටපස්සෙ වම් අතපැත්තෙ තියන මෙනු එකෙන් analytics සෙලෙක්ට් කරපන්. එතෙන්ට ගියාට පස්සෙ උඹට තේරෙයි මොකද කරන්න ඕනෙ කියලා. පරිස්සමට වෙලාව අරන් කියවලා ඒ පිටුව තේරුම් ගනින්. ඒ පිටුවෙන් උඹට ගොඩාක් විස්තර බලාගන්න පුලුවන්. හොයාගන්න බැරිනම් PM එකක් දාපන් මම තව විස්තර දෙන්නම්
     
    $32 me mokakda