chameeracool

Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    සිංදුවේ ගායකයගේ හඬ අයින්කරලා මියුසික් විතරක් ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් නැද්ද ?

    මියුසික් විතරක්ව තිබුනොත් youtube කොපිරයිට්ස් අල්ලනවද?
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    තෑනක් බං ෆොරම් හැට හුටා මාරක ඉන්නවා ඉක්මනට උත්තරයක් හම්බවෙන්නේ එලකිරියෙන් විතරයි.
     

    dimu001

    Member
    May 30, 2017
    16
    1
    3
    මියුසික් විතරක්ව තිබුනොත් youtube කොපිරයිට්ස් අල්ලනවද?

    You can if you edit it cleverly , otherwise youtube Algo: will catch you soon:D