SDCR

Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    1653809987088.png
     
    • Like
    Reactions: Sabren and lilman

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    YouTube app එක ඇතුලේ library එකට download කරලා බැලුවම views count වෙනවා

    එහෙම නැතුව වෙනම external sites වලින් video එක download කරලා local storage එකේ තියාගෙන බැලුවොත් count වෙන්නේ නෑ
    එහෙම වෙනවානම් සමහර videos වලට දෙගුණ තුන්ගුණයක් views add වෙන්න ඕන :lol:
     
    • Like
    Reactions: nalinpr and lilman