Youtube_චැනල්_හදමු

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    YouTube චැනල් එකක් හදන හැටි,

    චැනල් ආට් හදන හැටි,

    සජෙස්ට් කරන වීඩියෝ අයින් කරන හැටි



     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Watinawa.
    Monetize karana hatith thiyeda?
    SL widiyata haduwoth Monetize ba neda


    channel location ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. Watch time එකයි Subscriber ටිකයි හරිනම් අනිත් ඒවා එච්චර ප්‍රශ්න නෙමෙයි බන්
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    channel location ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. Watch time එකයි Subscriber ටිකයි හරිනම් අනිත් ඒවා එච්චර ප්‍රශ්න නෙමෙයි බන්

    dekama onada nathth ekak thwunama athida
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    kisima talent ekak nathi, creative nathi ekekta yt karanna puluwanda?


    බෑ මම හිතන්නේ. මොනවම හරි දෙයක් තියෙන්න ඕන. ගොන් පාට් උනත් ක්‍රමේකට කරනවා නම් මිනිස්සු බලනවා :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    උඹ English වලින් කරන චැනල් එකකුත් තියනවා නේද?(පිටරටවල් ටාගට් කරපු)
    Good luck :yes::yes:

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mulin views ganne khnada bn

    Salli tikak wiyadam karanna puluwannam YouTube eken. Facebook eken ganna puluwan. English video witharai YouTube eken views ganna puluwan. Facebook sponsor link walin puluwan
     

    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    YouTube චැනල් එකක් හදන හැටි,

    චැනල් ආට් හදන හැටි,

    සජෙස්ට් කරන වීඩියෝ අයින් කරන හැටි





    machan thank u rep ++


    podi advice ekk one.. videos upload karaddi wena ratakata vpn dalada videos upload kranna one