YouTube_ප්‍රශ්නයක්

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    මගේ චැනල් එකේ වීඩියෝ එකක් වෙන එකෙක් ගෙඩි පිටින්ම උගේ චැනල් එකේ දාලා. මට ඒක රිපෝට් කරන්න පුලුවන්ද?
    මං රිපෝට් කරනකොට මගේ රට විදියට USA දාලා තියෙන එක අවුලක් වෙයිද?
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139

    ඒක ඔයා ම නිර්මාණය කරපු ඔයාට ම විතරක් අයිතිය තියෙන එකක් නම් විතරක් YouTube එකට report කරන්න මොකද බොරුවට copyright claim කෙරුවොත් ඔයාගෙ channel එකයි suspend වෙන්නෙ. :yes:
    ඔයා කෙලින් ම YouTube එකට report කරලා YouTube එකෙන් video එක ඉවත් කෙරුවොත් ඒ කෙනාගෙ YouTube ගිණුමට copyright strike එකක් එනවා. :baffled:
    ඒ ගැන අනුකම්පා කරලා පුලුවන් නම් මුලින් ම ඒ කෙනාට YouTube එකෙන් ම message එකක් යවලා හෝ වෙන විදිහකින් එයා ව සම්බන්ධ කරගෙන ඒක සම්පූර්ණයෙන් ම ඉවත් කරන්න කියලා කියන්න. :yes:
    එහෙම කියලත් එයා ඉවත් කෙරුවෙ නැත්නම් YouTube එකට report කරන්න. :angry:
    ඔයා දාලා තියෙන රට මොකක් වුනත්, ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඔයාගෙ ම නිර්මාණයක් වෙනුවෙන් copyright claim කරන්න. :)
     
    මගේම වීඩියෝ එකක් තමයි මචෝ. මං උට coomment එකක් දැම්ම වීඩියෝ එක delete කරන්න. නැත්නම් රිපෝට් කරනවා කියල.එත් reply එකක් නැ.
    Copyright claim ෆෝම් එකෙත් අපේ ඇඩ්‍රස් එක දාන්න තියෙනවනේ.එතන ලංකාව දාන්නද?උස දාන්නද?
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    මගේම වීඩියෝ එකක් තමයි මචෝ. මං උට coomment එකක් දැම්ම වීඩියෝ එක delete කරන්න. නැත්නම් රිපෝට් කරනවා කියල.එත් reply එකක් නැ.
    Copyright claim ෆෝම් එකෙත් අපේ ඇඩ්‍රස් එක දාන්න තියෙනවනේ.එතන ලංකාව දාන්නද?උස දාන්නද?
    එතනට ඔයාගෙ ඇත්ත ම විස්තර (ලිපිනය, දුරකතන අංකය) දෙන්න. :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    matath danaganna one. api monetize karanna bari bawa danaganath video eke audio ekata copyrighted content karagana e video eka monetized by sony music wage company ekak kiyala hithamu. habai video visual eka 100% ape nirmanayak. ehema wela thawa ekek video eka aran copyright free music ekak ekka aayi uge channel eken damma kiyamuko.
    ethakota apita claim karanna puluwanda video visual eka ape nisa
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    Online groups wala ehema oyage link eka share karanna yanna epa..oya wage dewal wenne nikan newei..:)

    එත් කොහමද බං මෙහෙම ගෙඩි පිටින් වීඩියෝ එකම උන් දාන්නේ?උන්ව copy right වලට මුලදීම අහු වෙන්නේ නැද්ද?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    matath danaganna one. api monetize karanna bari bawa danaganath video eke audio ekata copyrighted content karagana e video eka monetized by sony music wage company ekak kiyala hithamu. habai video visual eka 100% ape nirmanayak. ehema wela thawa ekek video eka aran copyright free music ekak ekka aayi uge channel eken damma kiyamuko.
    ethakota apita claim karanna puluwanda video visual eka ape nisa
    puluwan. video eka oyagema nirmanayak nam (footages oyagenam) kisi aulak nathuwa report karanna puluwan.

    video right eka ekak, audio right eka ekak widiyata yanne.. oni nam audio/video rights 2 ma thiyennath claim karanna puluwan.
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    මගේ වීඩියෝ එකම කොපි කරලා චැනල් දෙකක දාලා . දෙකටම් comment කරලා warning දුන්නා.එකෙක් වීඩියෝ එක delete කරා.අනිත් එකාව report කරලා වැඩේ දුන්නා.මං හිතන විදියට දෙන්නම පක්කො
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මගේ වීඩියෝ එකම කොපි කරලා චැනල් දෙකක දාලා . දෙකටම් comment කරලා warning දුන්නා.එකෙක් වීඩියෝ එක delete කරා.අනිත් එකාව report කරලා වැඩේ දුන්නා.මං හිතන විදියට දෙන්නම පක්කො

    :angry:
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    මගේ වීඩියෝ එකම කොපි කරලා චැනල් දෙකක දාලා . දෙකටම් comment කරලා warning දුන්නා.එකෙක් වීඩියෝ එක delete කරා.අනිත් එකාව report කරලා වැඩේ දුන්නා.මං හිතන විදියට දෙන්නම පක්කො

    views kochcharak thibba video ekakda