YOUTUBE_වලින්_මුහුනු_හන්ගමුද?
ඉතින් ඉතින්...සැහෙන කාලෙකින් මුකුත් එළකිරියේ දාන්න බැරි උනානේ. අද මන් කියන්න යන්නේ පොඩි නිවුස් එකක් වගේ එකක්..(වගේ කියන්නෙ ඉතින් නිවුස් එකක් තමා) .. අපි ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් YOUTUBE කියන්නේ මොකක්ද කියලා...
මේක දැන් අවුරුද්දක් විතර පරණයි... දන්න අයියලා සද්ද නැතුව වෙන පෝස්ට් එකක් බලන්න....( අහා එහෙනම් මෙක බලන්නකෝ (click here).... නැත්නම් උඹලා මගෙ පරම්පරාව මතක් කර කර ඉදියි....
)
හරි එහෙනම් පටන් ගමු...
උදාහරනයක් විදිහට මෙහෙම කියමුකෝ ...ඔන්න අපි ගාව වීඩියෝ එකක් තියෙනවා..අපිට මේක YOUTUBE එකට දාන්න ඕන..හැබැයි අපි කැමති නෑ මේ වීඩියෝ එකේ තියෙන අපේ මූනු ටික මේක බලන අයට පෙන්වන්න..ඉස්සර එහෙම කරන්න ඕනි උනාම අපි කලේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අපේ මූනු ටික බොඳ කරලා දාන එකනේ..ඒත් දැන් එහෙම කරන්න ඕනි නෑ ..ඒක අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YOUTUBE එකෙන්ම කරගන්න පුලුවන් විදිහක් එයාලා හදුන්වලා දීලා...
එහෙනම් මේ වීඩියෝ එක බලපන් කෝ... කම්මැලිකම යන්න...
මේක කරන හැටිත් පොඩ්ඩක් කියන්නම්..
වීඩියෝ එක අප්ලොඩ් කරලා ඉවර වෙලා Video Manager වලට යන්න.එතනින් ඔයාගේ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ ඉමේජ් එකේ වගේ ක්ලික් කරලා එන මෙනු එකෙන් Enhancements කියන එක තෝරන්න..
ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි..එතනින් Additional Features කියන එකේ දිස්වෙන Apply බොත්තම ක්ලික් කලාම ඔයාලගේ වීඩියෝ එකේ තියෙන හදුනාගැනීමට හැකි මුහුනු සියල්ල බොඳ වෙලා යනවා...
කරලම බලන්නකෝ..හැබැයි මේක දැකපුවාම මට හිතුන එක දෙයක් නම්, පොලිටික්ස් ගැන එහෙම ඔහොම වීඩියෝ එකක් දැම්මොත් Youtube ගාව ඔරිජිනල් එකත් තියෙන එකේ, ඒක කොහෙන් කොහෙන් හරි ලීක් උනොත් ඉතින් ** දී නසී තමා...
ඔන්න එහෙනම් මගෙ කොටස ඉවරායි..... දැන් ඉතින් උඹලාගෙ වාරෙ..කැමති නම් ඉතින් රෙපක් එහෙම දීලා කොල්ලට කොටු පනින්න උදව් කරමු... නැත්නම් කොමෙන්ට් එකක් වත් දාලා නොදන්න එකෙක්ට කියලා දෙමු...
ඔන්න අපි ගියා... බොහොම ස්තූති...
ප.ලි :- අර අයියලාට බලන්න කියලා දැම්ම ලින්ක් එකත් බලලා යන්න අමතක කරන්න එපා.....

)හරි එහෙනම් පටන් ගමු...

Thanks!