අලුත්_Youtube_channel
මචන් ල මන් කරනවා Youtube channel එකක් .. හැමෝටම වැදගත් කියල හිතෙන දේවල් තමයි මන් දාන්නේ.. ඉතින් එළකිරියේ කොල්ලෝ කෙල්ලොන්ගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනව.. channel එක grow කරගන්න SUBSCRIBERS ල තමයි ඕනෙ ඉතින්.. ඔක්කොටම කලින් කියන්නම් මන් මේකෙදි මොනවද කරන්නෙ කියල.
►Photoshop sinhala tutorials
►Tricks and Helps
►Life Hacks
►Technology
►Computer Helps
►Illustrator Tutorials
►Blender 3D Animations
මේ ඔක්කොමසිංහලෙන් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නෙ.. ඉස්සරහට මීටත් වඩා දේවල් කරන්න බලාපොරොත්තු වෙනව..
කට්ටියට පුලුවන්නම් මෙන්න මේ ලින්ක් එකට ගිහින් Subscribe කරන්න..
Channel එකේ නම
HowEasy Channel
කට්ටිය උදව්වක් දෙයි කියල හිතනව.. bump එකක් දාගෙන යන්න එහෙනම්..
ජය වේව....!

Last edited: