YOUTUBERS ලා මේ පැත්තට එන්න

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    YOUTUBERS ලා මේ පැත්තට එන්න

    YOUTUBERS ලා මේ පැත්තට එන්න
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    IDEAHELL කියන්නේ මොකක්ද?
    එයාලා කොහොමද අපිට උදව් කරන්නේ?






    ideahell එකෙන් උදව් ගත්තු අය ඉන්නවද?
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    naha camera anang mang Okama denwa content eka api hadanna oney.. ena profit eken percentage ekak denda oney

    ඒ කිව්වේ අලුතින්ම චැනල් එකක් පටන් ගන්න කෙනෙක්ටත් ඒවා ගන්න පුලුවන්ද?
    profit එකක් ලැබෙන්න කාලයක් යනවනේ :oo:


    රෙප්+
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    517-01.jpg
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Derana un YouTube channels tika okkoma unge yatatathata ganna eka thamai meke plan eka :)

    මටත් හිතුනා. පොඩි ගේමක් දෙනවා වගේ
    කමක් නෑ ඉතින් youtubersලට කියක් හරි හම්බ කරගන්න චාන්ස් එකක් හදලා දෙනවනම්

    travel with wife, anoma kitchen, ashanvlog ඔක්කොම ideahell එකෙන් හදුනා ඒවා
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මටත් හිතුනා. පොඩි ගේමක් දෙනවා වගේ
    කමක් නෑ ඉතින් youtubersලට කියක් හරි හම්බ කරගන්න චාන්ස් එකක් හදලා දෙනවනම්

    travel with wife, anoma kitchen, ashanvlog ඔක්කොම ideahell එකෙන් හදුනා ඒවා
    anoma kitchen eka direct youtube monetize karala thiyenne.


    anik deka ideahell AKA DeranaTV eke CMS sub channel
     
    • Like
    Reactions: NK123

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Direct youtube monetize / CMS sub channel වෙනස මොකක්ද බන් ?
    youtube ekath ekka direct partner wunama monetize karala labena salli okkoma oyage.


    wena MCN / CMS sub channel walin monetize karama eyalata labena salli walin percentage ekak thamai oyata eyala gewanne.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    youtube ekath ekka direct partner wunama monetize karala labena salli okkoma oyage.


    wena MCN / CMS sub channel walin monetize karama eyalata labena salli walin percentage ekak thamai oyata eyala gewanne.

    Thanks mcn :love:
    You must spread some Reputation around before giving it to SaNDun again.