Yoyo petrol 120.00

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම දන්න එකෙක් ඉන්නවා රට මාලිමාවට සපෝර්ට් කරන..මාලිමාව දිනනකන් උණ්ඩියල් සල්ලි දානවා කියලා එහෙම දැම්මේ....බලන්න ඕන ලබන මාසේ ඉදන් කොහොමද සල්ලි දාන්නේ කියලා..:D


    රට හිටිය එකෙක් ආවේ නෑ බන් චන්දේට. ලංකාවට එන්න බඩු පැක් කරා කියලා පපොස්ට් දාපු උන් ලංකාවට ආව ෆොටො දෑම්මෙ නෑ.

    රැල්ලක් හැදුවා ආය ගෝටාට හැදුවම රැල්ල වගේ. ඒ රැල්ලට චන්ද වැටුනා. හැබැයි පොහොට්ටුවට දුන්න සමහර අය චන්දේ දෙන්න ගියේ නෑ.

    සජියාගේ චන්ද ලක්ශ 55 රනිල්ටයි සජියට බෙදුනා.


    ඔය චන්ද පදනමම එන්නෙ මහා මැතිවරනයකත්. ආන්ඩුබලය නෑ කියන්නේ. ඊලග පාර ඉතින් දුන්න පොරොන්දු කරගන්න බැරිව කුනු බැනුම් අහලා යන්නෙ බන්