cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,167
    1,314
    113
    Extension එකක් දාගෙන comment section එක ගත්ත දකුණු අත පැත්තට. දැන් extension එක අයින් කරත් ඒක තිබුන තැනට ගන්න බැනෙ. මන් දැන් mk?

    මේ තියෙන්නෙ extension එක

    Screenshot 2023-03-20 165132.png



    දැන් තියෙන්නෙ මෙහෙම
    Screenshot 2023-03-20 165422.png
     
    • Wow
    • Haha
    Reactions: GDKN2 and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    පොන්ස් ඔය feature එක YouTube එකෙන් Built-in දුන්නා දැන් මාස දෙකකට වගේ කලින්
    ඊටපස්සේ ආයේ අයින් කරා
    ඒකත් එක්ක glitch වෙන්න ඇති

    හොද වැඩේ අති පණ්ඩිත වැඩ කරනවට