mun me original un newei ban original eka ban kalata passe aye karana set ekak melo rahak nae quality eka psa un maruඅපෝ ඔය site එක ඉක්මනටම වහනවනම් ඒක ලොකු දෙයක්. ඕක මහ ජරා encoders ලා ටිකක් කරන්නේ. කිසි දැනුමක් නැහැ encoding ගැන උන්ට. ජරා quality.
බලහන් 1337x.to site එකේ ඕකෙන් දෙන release වලට කුණුහරුප comments කොච්චර තියෙනව ද කියලා. කැරි නූබි ලා රැලක්. Download කරන data ගඟට ඉනි කපනවා වගේ. දැන්නම් දාන්න එකෙක් මළාට download කරන්නේ නෑ ඔය ජරාවෙන්.
Psa rips ගනින් psa hevc තමයි best ම.







