YTS සයිට් එක ගැන.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අපෝ ඔය site එක ඉක්මනටම වහනවනම් ඒක ලොකු දෙයක්. ඕක මහ ජරා encoders ලා ටිකක් කරන්නේ. කිසි දැනුමක් නැහැ encoding ගැන උන්ට. ජරා quality.

    බලහන් 1337x.to site එකේ ඕකෙන් දෙන release වලට කුණුහරුප comments කොච්චර තියෙනව ද කියලා. කැරි නූබි ලා රැලක්. Download කරන data ගඟට ඉනි කපනවා වගේ. දැන්නම් දාන්න එකෙක් මළාට download කරන්නේ නෑ ඔය ජරාවෙන්.

    Psa rips ගනින් psa hevc තමයි best ම.
    mun me original un newei ban original eka ban kalata passe aye karana set ekak melo rahak nae quality eka psa un maru :love:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Samahara film wala x265 copy awul neda x264 ta wadiya

    ehama na bn hariyata encode karala nam
    x264 wada compress karanna puluwan x265 codec ekedi

    hari settings nathuwa convert wunama ho source eka hoda nathi ekak wunama kohomath awul

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කොපිරයිට් සීන් එක ලංකාවේ නෑනේ.

    දන්න තරමින් නීති තියෙනවා.. ගෙවල් ගානෙ ඇවිත් අල්ලන්නෙ නැහැ ඉතිම්..

    මූල්‍ය වංචාවක් වගේ කරන එකෙක් පොලීසිටයට අහුවෙලා ලැප් එක අරන් ගියදාට තමා හැමිනෙන්නෙ:lol: os එකේ ඉදල ඔක්කොම හොරකොපි:baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අපෝ ඔය site එක ඉක්මනටම වහනවනම් ඒක ලොකු දෙයක්. ඕක මහ ජරා encoders ලා ටිකක් කරන්නේ. කිසි දැනුමක් නැහැ encoding ගැන උන්ට. ජරා quality.

    බලහන් 1337x.to site එකේ ඕකෙන් දෙන release වලට කුණුහරුප comments කොච්චර තියෙනව ද කියලා. කැරි නූබි ලා රැලක්. Download කරන data ගඟට ඉනි කපනවා වගේ. දැන්නම් දාන්න එකෙක් මළාට download කරන්නේ නෑ ඔය ජරාවෙන්.

    Psa rips ගනින් psa hevc තමයි best ම.

    Math mulinnma balanwa Oni ekaka PSA rips ...
    Seeds nathnm Hari download link wada nathnm thama yify balanne ...

    And UTR Group From 1337x

    UTR Group lage quality warga keepayakata thiyenwa

    habayi PSA tharam hama TV,Film ekama ikamanta upload karane na

    tikak late
    habayi never dissapoint

    Specially joybell Releases.

    YTS Group eka hadune passe.
    Mulinma Hitiye YIFY kiyala NZ Uploader kenek.
    issra idan Scene eke hitiya wun dannwa.
    pora e kale introduce karapu x264 codec eka use karala film encode karanna gaththa mulma uploaders la set eken ekkenek.
    minihatath kalayak giyama Copyright case watuna.
    Megaupload ekath cease karapu kale wage.

    Pora thamayi ithin x264 walin encode karapu film hadunnala deela wenasak athi kale.
    issra aXXo FXG wage Group thibbe
    unge hena size AVI format qualtiy sahenna aduyi.

    pora ithin tharamaka legend ekak wuna.miniha nawaththuwan passe minhagen wade ahan thamayi oya BOKUTOX wage namak thibba member kenek site ekak patan aran aaphu x264 film upload karanna gaththe,

    YTS kiyala thibbeth na Yify torrents kiyalada koheda patangaththe.
    passe apahu Original Uploader kiyala e nama wenas kara.

    eka kalyak thibila dan thiyena thahtweta awilla.

    Yify gen xvid codec walin x264 maru wuna wage dan kale hari crowd ekata x264 walin x265 ta maru wenna.

    YTS lage qualtiy prashna athi.aluthen ena film ehema size eka loku novi x264 walata maru karanna amaruyi.
    size eka adu karanwa kiyanne unta sahenna quality adu karnna wenawa.
    ethakota ithin awul thama.

    Ema ma na bn... Yts walata wada PSA ema sahenna quality

    Kathawa aththa Namuth YTS thama onama eketa recomend karnna puluwan baya nathuwa onama movie ekak thiynwa kiyala, Anika loweth seeds thiynwa hondata
    Quality nm poddak awul thama, but 720p balana ewunta loku awulak na.
    Mama use karanne Rarbg eke 1080p eka,
    PSARips kalayak use kala, Mala karumayak unge site eken download karanna giyama epa wenwa
    ADs hathara watema, Ads pages 4k witra skip karanna ona

    Ublock origin wage ad blocker ekk use karanna ... Add enne na AHU wenneth na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo

    :lol: උන් කොහොමද අපි ඉන්න තැන හොයාගන්නේ ස්ටැටික් අයිපී නෑ නේ..

    ඩයිනමික් IP උනත් ඒ ඒ වෙලාවෙ කාටද එසයින් වෙලා තිවුනෙ කියලා ISP ලඟ තියනවා
    ISP ට වෙලාවත් එක්ක ඩයිනමික් IP එක කිවුවොතින් හරියටම කවුද කියලා හොයන්න පුලුවන්, ස්ටැටික් IP වලයි ඩයිනමික් අයිපී වලයි වෙනසක් නැහැ එකම විදියට හොයන්න පුලුවන්
    ISP ලට කන්ටැක් තියන ඩයල් එකක් වගේ නම් උන් විස්තර දෙනවද කියලා අපි දන්නෙ නැහැනේ
    අනික ඔය ISPලා රිගින් ටෝන් එහෙම ගනිද්දි ඇග්‍රිමන්ට් වල තියනවද දන්නෙ නැහැ කොපිරයිට් සීන් වලදි ඒ වගේ යූසර්ලා අල්ලාම දෙනවා කියලා. :lol::lol::lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    VPN providersla unath legal case waladi users lage details denawa :yes:
    Tor network use karana eka thama hoda.

    Ringing tone cn eka mokadda :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    VPN providersla unath legal case waladi users lage details denawa :yes:
    Tor network use karana eka thama hoda.

    Ringing tone cn eka mokadda :oo:

    නෑ මං කිවුවෙ ඔය ලංකාවෙ සේරම වගේ ISP ලා සේරම සර්විස් කම්පැනිම නේ, උන් ඔය රිගින් ටෝන් අරගන්නෙත් මියුසික් ප්‍රොඩියුසර්ලාගෙන් නේ, ඒ ඇග්‍රිමන්ට් වල තියනවද දන්නෙ නැහැ උන්ගෙ සිංදු ඉලීගල් විදියට ඩවුන්ලෝඩ් කරන එවුන්ගෙ විස්තර දෙනවා කියලා
    උදාහරනයක් විදියට කොහේ හරි අප්ලෝඩ් කරපු සයිට් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කරපු එවුන්ගෙ ඇඩ්‍රස් ලිස්ට් එක වගේ උන්ට ගන්න පුලුවන්නේ :P
    එහෙම නැතුව IP එක තියනවා නම් යූසර්ගෙ විස්තර ගන්න උසාවි නියෝගයක් ඕන
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෑ මං කිවුවෙ ඔය ලංකාවෙ සේරම වගේ ISP ලා සේරම සර්විස් කම්පැනිම නේ, උන් ඔය රිගින් ටෝන් අරගන්නෙත් මියුසික් ප්‍රොඩියුසර්ලාගෙන් නේ, ඒ ඇග්‍රිමන්ට් වල තියනවද දන්නෙ නැහැ උන්ගෙ සිංදු ඉලීගල් විදියට ඩවුන්ලෝඩ් කරන එවුන්ගෙ විස්තර දෙනවා කියලා
    උදාහරනයක් විදියට කොහේ හරි අප්ලෝඩ් කරපු සයිට් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කරපු එවුන්ගෙ ඇඩ්‍රස් ලිස්ට් එක වගේ උන්ට ගන්න පුලුවන්නේ :P
    එහෙම නැතුව IP එක තියනවා නම් යූසර්ගෙ විස්තර ගන්න උසාවි නියෝගයක් ඕන

    :baffled: :baffled:

    YTS site eke karadarayak nethiwa download karanna puluwan. PSA quality thibbata site eka guu 70

    Ad blocker ekak nadda? nathnam waiting page da awula? universal bypass daganin :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    ලංකාවේ ටීවී චැනල් එහෙනම් සේරටම නඩු දාන්න වෙයි. මොකෝ උන් ෆිල්ම් එකේ ඔරිජිනල් කොපි ගෙන්නලා පෙන්නනවද? උනුත් අපි වගේ ටොරෙන්ට් වලින් ඩව්න්ලෝඩ් කරගෙනනේ පෙන්නන්නේ. සබ්ටයිට්ල් එක විතරයි උන් ටයිප් කරන්නේ. බලපන් ART TOP 10 HITS එක. උන් සින්දු ඩව්න්ලෝඩ් කරන්නේ යුටියුබ් එකෙන්. මොකෝ උන් කොපිරයිට් එකට ගෙවනවද ඔරිජිනල් ආටිස්ට්ට ඇමරිකාවේ ඉන්න?

    ලංකාවේ ප්‍රස්සිදියෙමයි කොපිරයිට් නීති උල්ලංගනය කරන්නේ.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\

    uba kiyanne dan pennana english movies hindi ewa okkoma torrent walin download karala mun apita pennanawa kiyalada :baffled::baffled:.. kari siddiya ehema nan :D
     
    • Like
    Reactions: Heshan Daminda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    YTS සයිට් එක ගැන.

    හැමෝම දන්න විදිහට Torrent සයිට් නීතිගත නැ.මිනිස්සුන්ට සල්ලි දීලා ගන්න උවමනා දේවල් ඒ ගොල්ලෝ ක්‍රැක් කරලා හෝ ඔරිජිනල් පිටපත් වශයෙන් එයාලාගේ සයිට් වල අප්ලෝඩ් කරනවා.(ලොකු දේවල් ටොරන්ට් ගැන කියන්නේ නෑ)

    දැන් මේ අස්සේ YTS එකේ තිබ්බ ෆිල්ම්ස් වගේකට හවායිවල මිලේනියම් මීඩියා සහ ඒ අනුබද්ධ සමාගම් කීපයක් නඩු දාලා තියෙනවා.
    නඩු දැම්මත් මේ ටොරෙන්ට් සයිට් නවත්තලා දාන්න බෑ කියලා දන්න නිසා මේ කම්පැනි ටික නඩු දාලා කියලා තියෙන්නේ එයාලාගේ ෆිල්ම් කිරිම විදිහකින් YTS වල පල කරන්න බෑ කියලා සහ ඒ වෙච්ච හානිය වෙනුවෙන් වන්දියක් ගෙවන්න කියලා.

    එහෙම බැලුවාම YTS එකට ඩොලර් මිලියන 1.05ක් ගෙවන්න වෙලා වැඩේ ක්ලෝස් කර ගන්න නඩුවෙන්.

    හැමෝම පුදුම වෙච්ච නඩුවක් වෙච්ච මේක හැමෝමවම පුදුම කරපු කාරනාව තමා මේ කම්පැනි ටික නඩු දාලා තිබ්බේ YTS සයිට් එක සම්පුර්ණයෙන්ම වහලා දාන්න නෙවේ එයාලාට වෙච්ච පාඩුවට වන්දි ඉල්ලලා දාපු නඩුවක් විතරක් වෙච්ච එකට.

    මොකක් උනත් තාම YTS සයිට් වැඩ අපිට ෆිල්ම් බා ගන්න පුලුවන්.

    අහ් තව දෙයක් පොතේ හැටියට මේ ෆිල්ම් බාගන්න අපිත් කොනක වැරදි කාරයෝ වෙනවා.
    ඒ කියන්නේ ටොරෙන්ට් සයිට් පාවිච්චි කරන මම ඔයා නීතියෙන් වැරදි කාරයෙක්.

    YTSලා ඩොලර් මිලියන 1.05ක් ගෙවලා වැඩේ ගොඩ දා ගත්තා..හොරෙන් ඒ ෆිල්ම් බාපු ඔයා!!

    P2P Torrent Protocol ekawath Torrent sites wath illegal na... eka sampurna waradi kathawak. dan api direct download walin pirtated films softwares dowload karanawa. ehemai kiyala TCP protocol eka illegal da ? na

    e wage e protocol eka illegal na, eth pirated softwares, Movies illegal. torrent sites legal,habai unta kela wenne e pirated copies unge servers wala store karala thibboth.
    ExtraTorrent eka witharak serama sites kela wela yaddi ithuru une e trick eken. habai anthimata unma hithala site eka discontinue kara, wena mokak hari iwak awa unta
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    uba kiyanne dan pennana english movies hindi ewa okkoma torrent walin download karala mun apita pennanawa kiyalada :baffled::baffled:.. kari siddiya ehema nan :D
    නැත්තන් කොහොමද අපි ඩව්න්ලෝඩ් කරන කොපියේම තියෙන වෝටර් මාක් එක උන්ගේ කොපියේත් තින්නේ කොහොමද?: ඒක උන් බ්ලර් කරලා පෙන්නන්නේ. ඉස්සර නම් ටීවී එකේ පෙන්නන දෙමල ෆිල්ම් වල වැටුනේ ayngaran dvd කියලා. දැන් එහෙම කොපිත් නෑ.
     
    • Wow
    Reactions: Manash