YTS Camera Copy 😞😞😞

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    මුන්ගෙන් බන් 90%ක් ෆිල්ම් බාන්නෙ උන්ගෙ දෙන්නෙ හොද කොපි නිසා ඊයේ Furiosa: A Mad Max Saga බෑවා දැක්ක ගමන් එක කැමරා කොපි එකක් අනික සවුත්තුම එකක්. එපා උනා. මන් කමෙන්ට්ස් බැලුවෙත් නෑ උන්ගෙ කැමරා කොපි දෙන්නෙ නැති නිසා. 😞😞😞😞😞😞

    නම තිබුනෙත් බ්ලු රේ කියල (Furiosa A Mad Max Saga (2024) [BluRay] ):growl::growl::growl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,469
    36,415
    113
    මැදමහනුවර
    ඒ පිලුම් හදන්න සත පහක්වත් දෙන්නැති උඹලා...
    හිතපන් ෂැම්පේන් ඵකක් කරා කියලා ඕවා හදන්න
    උඹලා සතපහක් දෙයිද?
     
    • Sad
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,377
    1
    101,247
    113
    34
    Kalutara
    අඩෝ මාත් බෑවා. ඔයිට කලින් මම අහුවුනා අන්තිමට ආපු ගෝස්ට්බස්ටර්ස් එකේ කැම් කොපි එකකට. ඊටත් කලින් තවත් කැම්කොපි එකක්. මේ තුන් වෙනි පාර.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    මාත් දැක්ක ඩවුන්ලෝඩ් කරගන්න ගිහින්.. ඒත් බැලුවා මෙච්චර ඉක්මනට බ්ලුරේ දෙන්නෙ කොහොමද කියලා.. පස්සේ උන්ගෙ පහලින් පොටොස් ටික හොදට බැලුවට පස්සෙ තෙරුනා කැම් කොපියක් කියලා. ඩෙටා ටික ඉතුරු උනා :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    චාටර් සීන් එක බන්. රවුටරේ ඩේටා ඉවර නිසා මොබයිල් ඩේටා වලින් අද උදේ බෑවේ 😢

    බලන්න හොද පිලුම් ටිකක් සජස් කරපන්කෝ 🤗 @emoji diaries

    නිකං මතක් වෙන ටිකක්. බලලා නැත්තම් බලපං.

    Crew (netflix)
    Focus (2015)
    Parker (2013)
    Vettaikaaran (tamil)
    Waterworld
    Apocalypse Now
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මුන්ගෙන් බන් 90%ක් ෆිල්ම් බාන්නෙ උන්ගෙ දෙන්නෙ හොද කොපි නිසා ඊයේ Furiosa: A Mad Max Saga බෑවා දැක්ක ගමන් එක කැමරා කොපි එකක් අනික සවුත්තුම එකක්. එපා උනා. මන් කමෙන්ට්ස් බැලුවෙත් නෑ උන්ගෙ කැමරා කොපි දෙන්නෙ නැති නිසා. 😞😞😞😞😞😞

    නම තිබුනෙත් බ්ලු රේ කියල (Furiosa A Mad Max Saga (2024) [BluRay] ):growl::growl::growl:
    ehema ekak unge website eke na ne ban man search kala ne
     
    • Like
    Reactions: NRTG

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,913
    5,087
    113
    Pandora
    අඩෝ මාත් බෑවා. ඔයිට කලින් මම අහුවුනා අන්තිමට ආපු ගෝස්ට්බස්ටර්ස් එකේ කැම් කොපි එකකට. ඊටත් කලින් තවත් කැම්කොපි එකක්. මේ තුන් වෙනි පාර.
    math ගෝස්ට්බස්ටර්ස් eka down krata psse dekke. rice ekakuth dagena awith knna lesthi wune film ek balana gamn.