Z Score cutoff ආවට පස්සේ...

top hacker

Junior member
  • May 25, 2017
    41
    17
    8
    Z score cutoff ආවා, ඒත් ඊට පස්සෙ මොනාද කරන්න ඕනි... ඔන්ලයින්ලු රෙජිස්ටර් වෙන්න තියෙන්නේ... ලියුමකුත් එනවලු... ඒත් www.ugc.ac.lk/en/university-admissions/payment-gateway.html එකේ දැම්මම රෙජිස්ටර් වෙන්න ෆෝම්ස් දාලා මේ මාසේ 19, 16 ක්ලෝසින් ඩේට්ලු... මොකද්ද ඒ...???
     
    Last edited:
    • Like
    Reactions: EVC

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඔය දාල තියෙන්නෙ වර්ජන හින්ද තව කල් දෙනව කියල :yes:
    ඔබගේ ප්‍රවේශ ලිපියෙහි අන්තර්ජාලය හරහා ලියාපදිංචිවීමට ලබාදී ඇති අවසන් දිනය 2017-06-19 ලෙස දක්වා තිබුණද, තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ලියාපදිංචි වීමට ලබාදී ඇති කාල සීමාව 2017-06-23 දින දක්වා දීර්ඝ කරන ලදී.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    oya dala thiyana faculty walata witharada bn....... register wenda bari unoth serama iwarai....... :sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය විකාර නැතුව තිබ්බ විදි තිබ්බ නම් හොදයි
    තාක්ෂනය අතින් ඉස්සරහට යන්න ඕන තමයි රැට එත් සමහර පති වලට ඕවා තාම බර වැදී
    දැක්කනේ ළමයෙක්ට ඕක පුරුවගන්න බැරුව වෙච්ච දේ ඒ ළමයට මේ කාලකන්නි කිසිම සහනයක් දුන්නේ නැ