SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචන් අපිට බැරිද එක එක විශ්වවිද්‍යාල වල faculty වලට තෝරාගන්න z score දැනගන්න?:oo::oo::oo:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    book eke tiyana piliwalta tama saho adu wadi wenne

    ඒ කිව්වේ මචං...
    මෙහෙමයි අපේ කොල්ලෙක් ඉන්නවා රත්නපුර
    මේ පර 1.9 ගානක් තියනවා ...
    උව අනිවා ඉඟි සෙට් වෙනවා...එත් උට ගිය පාරත් රුහුණ උට ඕනි මොර හරි පෙර හරි පැනගන්න...එක දැනගන්න විදියක් නැද්ද? :oo::oo::oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,762
    2,761
    113
    මේ ඉර හද යට
    ඒ කිව්වේ මචං...
    මෙහෙමයි අපේ කොල්ලෙක් ඉන්නවා රත්නපුර
    මේ පර 1.9 ගානක් තියනවා ...
    උව අනිවා ඉඟි සෙට් වෙනවා...එත් උට ගිය පාරත් රුහුණ උට ඕනි මොර හරි පෙර හරි පැනගන්න...එක දැනගන්න විදියක් නැද්ද? :oo::oo::oo:

    pluwan lawata wage uge iland rank eka kohomada ?