Zack Snyder’s Justice League 2021 Movie

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    meka 4 hours collo

    4hrs collo

    එල එල,, ඕක හින්ද twitter එකම අපි විනාස කරල තියෙන්නෙ,, කවුරුහරි early screeen access දුන්න එකෙක් වැඩේ කරල තියෙන්නෙ 😑😑 කෝමත් release උනාට පස්සෙ හොද කොපියක්ම බලනව බන් 😎😎

    Ai ban okata zack zynder’s JL or Zynder cut kiyala kiyanne

    2017 ආපු එක වෙන ඩිරෙක්ටර් කෙනෙක් මැද්දෙන් පැනල ඌ අලුතෙන් කෑලි re-shoot කරල ෆිල්ම් එක අල කරල දැම්ම,,කට්ටිය original ඩිරෙක්ටර් Zack Snyder ගෙ ඔරිජිනල් version ඕනෙ කියල ලොකු ගේමක් ඇද්ද පහු ගිය අවුරුදු 3ම,, දැන් තමයි ඒක එලියට දැම්මෙ,,මේක තනිකරම 4hrs වෙනස් ෆිල්ම් එකක්,,

    ඕක තමයි සරලව කතාව 😅😅
    ------ Post added on Mar 17, 2021 at 8:50 PM
     
    HmNRazor

    Well-known member
  • ඉවසලා හිටපල්ලා තාම හොඳ ඒවා නෑ. ඔය උඩම ඉන්න mazemaze16 ට PM කලාම මට කිව්වා දවස් දෙකක් යයි කියලා හොඳ Copy එකක් rip කරන්න. 👇

    Untitled.jpg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,594
    16,801
    113
    එල එල,, ඕක හින්ද twitter එකම අපි විනාස කරල තියෙන්නෙ,, කවුරුහරි early screeen access දුන්න එකෙක් වැඩේ කරල තියෙන්නෙ 😑😑 කෝමත් release උනාට පස්සෙ හොද කොපියක්ම බලනව බන් 😎😎

    2017 ආපු එක වෙන ඩිරෙක්ටර් කෙනෙක් මැද්දෙන් පැනල ඌ අලුතෙන් කෑලි re-shoot කරල ෆිල්ම් එක අල කරල දැම්ම,,කට්ටිය original ඩිරෙක්ටර් Zack Snyder ගෙ ඔරිජිනල් version ඕනෙ කියල ලොකු ගේමක් ඇද්ද පහු ගිය අවුරුදු 3ම,, දැන් තමයි ඒක එලියට දැම්මෙ,,මේක තනිකරම 4hrs වෙනස් ෆිල්ම් එකක්,,

    ඕක තමයි සරලව කතාව 😅😅
    ------ Post added on Mar 17, 2021 at 8:50 PM
    Yako paya 4ka film ekak? Man jiwitheeta balala na echchhara diaga ekak. KKKG ekatath wada digaine meka.
    Kotas 2kata hadanna tibbane
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,220
    2,567
    113
    London
    If anyone living in the UK, you'll be able to stream Zack Snyder's Justice League via Sky. You can either put together a package yourself or opt for a Now TV Sky Cinema Pass for £11.99.

    Fans shouldn’t give the length a second thought, as the movie critics argue that this is completely worth it.
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒක සුපිරි, මේක තමයි කතාව වෙන්න ඕනේ එක. කලින් තිබුන එකේ කැරක්ටර්ස් වලට බිල්ඩ් වෙන්න කාලයක් තිබුනේ නෑ. මේකේ ලස්සනට ඒ actions වල පිටිපස්සේ කතාව පැහැදිලි කරනවා. කලින් එකට වඩානම් සෑහෙන්න සුපිරි. මට Endgame එකට වඩා මේකේ ආතල් එකක් තිබුනා.