Zakir Naik in Colombo ( Sinhala )

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙතන තනිකරම ස්වයන් වින්දනයක් කරන්නේ බන්... උන්ම ආතල් ප්‍රශ්න අහලා උන්ම උත්තර දෙනවා...ඒවයෙනුත් බාගයක් විතර නිකන් යෝජනා වගේ ප්‍රශ්න. ඉතුරු උන්ගෙන් සෑහෙන්න ක්‍රිස්තියානි උන්.. දෙගොල්ලොම දෙයියන්ගේ බෝට්ටුවේ දෙපැත්තේ මනෝ ගහන් ඉන්න උන්නේ බන්. උන් එකම පදනමක දෙපත්තේ ඉදන් මෙතන තනිකරම ස්වයන් වින්දනයක් කරන්නේ..
    ඈබන් අපි මේ එලකිරියේ අහන තරම් වත් ගැබුරු වැදගත් එක ප්‍රශ්නයක් මෙතන අහනවද? මේයකාට එලකිරි එකවුන්ට් එකක් හදලා දීපන්.. දවස් දෙකෙන් වහකනවා ශුවර් එකටම
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    උබ ඔය කරන්නේ බොරුවක් නෙමේනම්, අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් දිව්රලා කියපන් උබේ තාත්තා සිංහලයෙක් කියලා??? උබ බොරුවක් කියනවානම් ඒ බොරුව වගේම අල්ලා මිත්යාවක් කියලා පිලිගන්නවා කියපන්??
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    රත්තරං;12984291 said:

    :yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;12984278 said:

    කියමු බලන්න දිව්රලා උබ බොරුවක් නෙමේ කරන්නේ කියලා. ( අල් ටාකියා කියන්න බෑ)
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මම මේ videos ටික ඔක්කොම බැලුව .ඊට පස්සේ මට අපේ බෞද්ද ආගමේ තියෙන නිවැරදි බව ගොඩක් පැහැදිලි උනා. මොකද අනෙක් ආගම් අපේ ආගම ළඟින්වත් හ්ටියන්න බහ කියල ඔප්පු වෙනවා මේ දේශන වලින්.thanks for posting :lol:
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    රත්තරං;12984677 said:
    කියමු බලන්න දිව්රලා උබ බොරුවක් නෙමේ කරන්නේ කියලා. ( අල් ටාකියා කියන්න බෑ)

    Keep up the good work bro !!!:yes::yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම මේ videos ටික ඔක්කොම බැලුව .ඊට පස්සේ මට අපේ බෞද්ද ආගමේ තියෙන නිවැරදි බව ගොඩක් පැහැදිලි උනා. මොකද අනෙක් ආගම් අපේ ආගම ළඟින්වත් හ්ටියන්න බහ කියල ඔප්පු වෙනවා මේ දේශන වලින්.thanks for posting :lol:

    සිරාවටම මචන් මාත් වෙලාව අරන් බැලුවේ වැදගත් ඇති කියලා. මම හිතුවටත් වඩා ස්ලාම් කියන්නේ තනිකරම පුස්සක් කියල මෙකෙන් තේරුනා. තනිකරම ස්ලාම් පවතින්නේ නූගත්කම මත.නූගතුන්ගේ පුහු බය මත. මේකෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව ඉස්සරහට මුනුත් ඉගෙනගනී බන්, එදාට මේවගේ නූගත් අවිද්යාවල් දියවෙලා යයි.. මටත් කියන්න තියෙන්නේ thanks for posting කියලා තමා
     
    Mar 29, 2012
    1,343
    89
    0
    රත්තරං;12984291 said:
    උබ ඔය කරන්නේ බොරුවක් නෙමේනම්, අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් දිව්රලා කියපන් උබේ තාත්තා සිංහලයෙක් කියලා??? උබ බොරුවක් කියනවානම් ඒ බොරුව වගේම අල්ලා මිත්යාවක් කියලා පිලිගන්නවා කියපන්??

    mama me mohathe Allah dewiyange namayen diwurala kiyanawa mama sinhala kiyala. mage mum moor wunata mage daddy sinhalese. mage daddy buddagama athaarala islam agamata awe mama ipadennath issella.
     
    Mar 29, 2012
    1,343
    89
    0
    මම මේ videos ටික ඔක්කොම බැලුව .ඊට පස්සේ මට අපේ බෞද්ද ආගමේ තියෙන නිවැරදි බව ගොඩක් පැහැදිලි උනා. මොකද අනෙක් ආගම් අපේ ආගම ළඟින්වත් හ්ටියන්න බහ කියල ඔප්පු වෙනවා මේ දේශන වලින්.thanks for posting :lol:

    ehemanam umba videos tika full balala naha.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ehemanam umba videos tika full balala naha.

    මම සම්පූර්නෙන් බැලුවා. බලල තමා මේ ටික කිව්වේ..දෙයියගේ නාමෙන් බ්‍රේන් වොශ් නොකරපු ඔනේ එකෙක්ට තේරෙන දේ තමා sinhaleseman කියලා තියෙන්නෙත්

    සිරාවටම මචන් මාත් වෙලාව අරන් බැලුවේ වැදගත් ඇති කියලා. මම හිතුවටත් වඩා ස්ලාම් කියන්නේ තනිකරම පුස්සක් කියල මෙකෙන් තේරුනා. තනිකරම ස්ලාම් පවතින්නේ නූගත්කම මත.නූගතුන්ගේ පුහු බය මත. මේකෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව ඉස්සරහට මුනුත් ඉගෙනගනී බන්, එදාට මේවගේ නූගත් අවිද්යාවල් දියවෙලා යයි.. මටත් කියන්න තියෙන්නේ thanks for posting කියලා තමා

    මෙතන තනිකරම ස්වයන් වින්දනයක් කරන්නේ බන්... උන්ම ආතල් ප්‍රශ්න අහලා උන්ම උත්තර දෙනවා...ඒවයෙනුත් බාගයක් විතර නිකන් යෝජනා වගේ ප්‍රශ්න. ඉතුරු උන්ගෙන් සෑහෙන්න ක්‍රිස්තියානි උන්.. දෙගොල්ලොම දෙයියන්ගේ බෝට්ටුවේ දෙපැත්තේ මනෝ ගහන් ඉන්න උන්නේ බන්. උන් එකම පදනමක දෙපත්තේ ඉදන් මෙතන තනිකරම ස්වයන් වින්දනයක් කරන්නේ..
    ඈබන් අපි මේ එලකිරියේ අහන තරම් වත් ගැබුරු වැදගත් එක ප්‍රශ්නයක් මෙතන අහනවද? මේයකාට එලකිරි එකවුන්ට් එකක් හදලා දීපන්.. දවස් දෙකෙන් වහකනවා ශුවර් එකටම
     
    Mar 29, 2012
    1,343
    89
    0
    රත්තරං;12984739 said:

    eka nisa wenna athi loku loku scientistla islam agama walandaganne.

    Mar 29, 2012
    1,343
    89
    0
    රත්තරං;12984840 said:
    මම සම්පූර්නෙන් බැලුවා. බලල තමා මේ ටික කිව්වේ..දෙයියගේ නාමෙන් බ්‍රේන් වොශ් නොකරපු ඔනේ එකෙක්ට තේරෙන දේ තමා sinhaleseman කියලා තියෙන්නෙත්

    සිරාවටම මචන් මාත් වෙලාව අරන් බැලුවේ වැදගත් ඇති කියලා. මම හිතුවටත් වඩා ස්ලාම් කියන්නේ තනිකරම පුස්සක් කියල මෙකෙන් තේරුනා. තනිකරම ස්ලාම් පවතින්නේ නූගත්කම මත.නූගතුන්ගේ පුහු බය මත. මේකෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව ඉස්සරහට මුනුත් ඉගෙනගනී බන්, එදාට මේවගේ නූගත් අවිද්යාවල් දියවෙලා යයි.. මටත් කියන්න තියෙන්නේ thanks for posting කියලා තමා

    මෙතන තනිකරම ස්වයන් වින්දනයක් කරන්නේ බන්... උන්ම ආතල් ප්‍රශ්න අහලා උන්ම උත්තර දෙනවා...ඒවයෙනුත් බාගයක් විතර නිකන් යෝජනා වගේ ප්‍රශ්න. ඉතුරු උන්ගෙන් සෑහෙන්න ක්‍රිස්තියානි උන්.. දෙගොල්ලොම දෙයියන්ගේ බෝට්ටුවේ දෙපැත්තේ මනෝ ගහන් ඉන්න උන්නේ බන්. උන් එකම පදනමක දෙපත්තේ ඉදන් මෙතන තනිකරම ස්වයන් වින්දනයක් කරන්නේ..
    ඈබන් අපි මේ එලකිරියේ අහන තරම් වත් ගැබුරු වැදගත් එක ප්‍රශ්නයක් මෙතන අහනවද? මේයකාට එලකිරි එකවුන්ට් එකක් හදලා දීපන්.. දවස් දෙකෙන් වහකනවා ශුවර් එකටම

    zakir elakiriye account hadanna ? lol

    umba gana mata dukai. loke umba hithanawata wada lokui kollo. elakiriya lokayak karagena inne epa.