Zakir Naik in Colombo ( Sinhala )

lasa1106

Member
Apr 26, 2012
626
197
0
බුද්ධාගම හැර අනිත් සියලු ආගම් වලින් කියා කියන්නේ " විමුක්තිය ගන්න පුළුවන් වෙන්නේ මරණයෙන් පසුව බවකි. ජීවත් වෙලා ඉන්න කන් කෙලෙස් වැඩෙන හැටි ඔය ආගම් වලින් කියා දෙන්නේ . ඉත්න් කොහොමද මරණයෙන් පසුව ඔය ආගම් වලින් විමුක්තිය ලබා ගන්නේ. ඔය මිනිසුන්ට තේරෙන්නේ නැහැ , යමකු මරණ යෙන් පසුව දෙවියන් ගාවට ගියත් , ඉපදීමක් තියෙනවනම් එතන මරණයත් තියෙනවා කියල. දෙවියන් ගාවට ගියත් , එතනද අවුෂ අවසන් වීමෙන් පසු නැවත ඉපදීමක් තියෙනවා කියලා
 
lasa1106

Member
Apr 26, 2012
626
197
0
මුස්ලිම් ආගමට අනුව එහි ඇති අන්ත වාදී බාවය අනුව, යමකු මුස්ලිම් ආගමක කෙනෙකු විවාහ කර ගන්නේ නම් , ඔහු හෝ ඇය අනිවාර යෙන් මුස්ලිම් ආගමට පැමිණිය යුතුය. ලොකු ලොකු SCIENTIS LA ගැන උබ කතා කරනවා. යකෝ ඕකුන් නියම SCIENTIST LA නම් ඔහොම තම ආගම මාරු කනවද?.... තම ආගම මාරු කල පමණින් ඔහු හෝ ඇය සත්‍ය වටහා ගත බව පැවසීම කොපමණ හාස්‍ය ජනකද ?
 
Mar 29, 2012
1,343
89

machan mama anwar manathungage speech ekak thiyena video ekak meke thread ekak vidihata daala thiyenawa. umba methana kiyala thiyena tika ethanath gahapanko. e thread eka bump wenawa adui.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    machan mama anwar manathungage speech ekak thiyena video ekak meke thread ekak vidihata daala thiyenawa. umba methana kiyala thiyena tika ethanath gahapanko. e thread eka bump wenawa adui.

    ubata ithin Anver & sakir ponz witharai ne. un kalu galak pennala meka manik kivvath ubala ow kiyanawa ne.

    aiyoo salli
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan Dr zakir Naik kiyana ewa umbata therenne naththam mama dala thiyena anwer manathungage video eka balapan.

    honda eka wage thread ekata bahala monawahari kunuharapayak gahala bump ekak deepan

    http://www.elakiri.com/forum/showthread.php?t=1456844

    උබ ඔච්චර කියන නිසා මමත් විනාඩි 50ක් තිස්සේ මේක බැලුවා. උබලා පව් බන්..මැටි මොලවලට නොවැටහෙන ප්‍රශ්න වලට සරලවම උත්තරයක් විදිහට විකාර දෙයියෙක් හිතින් මවාගෙන හෙන ෆැන්ටසියක ලොකූ මනෝ පාරක් ගහන් ඉන්නේ. උබලගේ බ්‍රේන් වොශ් කරලා තියෙන විදිහට උබලට දෙයක් තේරුම් ගන්නත් බෑ තේරුම් කරලා දෙන්නත් බෑ..උබලගේ බුද්දිය යට ගහලා භක්තිය වැඩිකරලා නිසා හදන්න බෑ. කරන්න තියෙන එකම දේ අපිට කෙලවන්න එනකොට දෙයියන්ගේ වැරැද්ද හදන්න කපපු කොයිය පටෙන් අල්ලලා පර සක්වල ගහන එක තමයි.. දුක තමා රංජනී

    අපි බලමු ලෝකේ නූගත් ප්‍රතිශතය අඩු වෙනකොටවත් මේ පිලිකාව නූගතුන්ගෙන් ඉවත් වෙයිද කියලා

    සත පහකට වටින්නේ නැති හින්දයි බන් මේවා බම්ප් වෙන්නේ නැත්තේ
     
    Last edited:

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0

    mama me mohathe Allah dewiyange namayen diwurala kiyanawa mama sinhala kiyala. mage mum moor wunata mage daddy sinhalese. mage daddy buddagama athaarala islam agamata awe mama ipadennath issella.

    උබ උබේ තාත්තා ගැන දුක් වෙයන්...... උබේ තාත්තට කොන්දෙක් තිබ්බේ නැති හින්ද තමා තාත්තා මුස්ලිම් උනේ..... නැත්තම් උබ අද බුද්ධාගම් අදහන එකෙක්......
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    රත්තරන් ,pavithra uk අපි ඔක්කොම බැලුව බන් මේ video එක. මම මුල සිට අගට බැලුව මේක .මේකේ කරන්නේ හම්බයෝ දෙතුන් දෙනෙක් ගෙනල්ල ප්‍රශ්න අස්සනවා අන්යගමිකයෝ වගේ .උන් අහන්නේ ගොන් හරක්ම ප්‍රශ්න . ඉතින් උඹලයි මහප්පච්චි ශකිර් නායක් .උගේ ගොන් brainwashed පිළිතුර දෙනවා.
    හොඳම උදාහරණය තමයි මෙතන තියන බොරුව පෙන්නන්න අර නාස්තිවදියෙක්ද( මට නම් උ පෙන්නේ අපතයෙක් වගේ ) මොකෙක්ද එකා අන්තිමට අරු කියන නිසා එතනම දෙවියන් පිළිගැනීම . මචන් මොලේ භාගයක් හරි තියෙන බූරුවෙක් එහෙම උඹලගේ දෙවියෝ පිළිගන්නවානම් ඌ උඹල වගේම එකෙක් වෙන්න ඕනේ . උඹගේ video එක බැලුවම ගන්න තියෙන්නේ අපිට අර අනෙක් ක්‍රිස්තියානි හා ඊබ්‍රහ්මික ආගම් වල උන්ට ගහන්න points ටිකක් ගැනීම විතරයි . ඒ හැර ගු ගොඩක දෙයක් වත් ගන්න නැහැ බන් කණගාටුයි. උඹලගේ ඉන්න හම්බ ගනු පව්.. මට මේ video එක ලංකාවේ ගැහුවද කියල සැකයි .ඔය හඬ කැවීම් ඇත්තද කියලත් සැකයි . :lol::lol::lol::confused:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අහ්හ් .....තව එකක් .උඹලගේ ඔය ශකිර් නායක් කියන ලොක්කව පුලුවන්නම් අපේ නලින් ද සිල්වා කියන ( උඹ කියන විදිහට අපි මෝඩයි ) සිංහල බුද්දීමතා (මට නම් එතුමා දාර්ශනිකයෙක් ) ප්‍රසිද්දියේ විවාදයකට එවපන් .media ගෙන්නලා කොළඹ හොඳ තැනක . මමත් බර පැන දරන්න ලෑස්තියි .මම ඉන්නේ රටින් පිට එත් කීයක් හරි දාන්නම් . උඹලගේ ලොක්කගේ යට ඇඳුම ඔලුවේ ගහල ඉන්දියාවටම යවයි . ඔය වගේ ආපු හයි කාරයෝ ඒ දවස්වල අපේ ගුණානන්ද හාමුදුරුවන් හොම්බෙන් යවල තියෙනවා පානදුරේදී (මගේ ගමේ ).... පංච මහා වාදය පොත කියවන්න සිංහල මුස්ලිම් :rolleyes:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    :lol:අනික උඹ මෙතන සිංහල මුස්ලිම් කියාගෙන හිටියට වැඩක් නැහැ කොල්ලෝ .උඹ විතරයි සිංහල මුස්ලිම් වෙන කව්රුත් නැහැ තව 10 ක් වත් ඇතිද ? මොකද ඒක සමාජයක් නෙවයි
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    thanks for post again .දැන් නම් මට බුදු දහම සක් සුදක් සේ විශ්වාසයි .පැහැදිලියි .:yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    :lol:අනික උඹ මෙතන සිංහල මුස්ලිම් කියාගෙන හිටියට වැඩක් නැහැ කොල්ලෝ .උඹ විතරයි සිංහල මුස්ලිම් වෙන කව්රුත් නැහැ තව 10 ක් වත් ඇතිද ? මොකද ඒක සමාජයක් නෙවයි

    methana nathi wunata wena than wala nam one tharam innawa. boru nam anwar manathunga sahodarayage web adawiyata visit ekak daala balapan

    www.anvermanatunga.com
     
    Mar 29, 2012
    1,343
    89
    0
    රත්තරන් ,pavithra uk අපි ඔක්කොම බැලුව බන් මේ video එක. මම මුල සිට අගට බැලුව මේක .මේකේ කරන්නේ හම්බයෝ දෙතුන් දෙනෙක් ගෙනල්ල ප්‍රශ්න අස්සනවා අන්යගමිකයෝ වගේ .උන් අහන්නේ ගොන් හරක්ම ප්‍රශ්න . ඉතින් උඹලයි මහප්පච්චි ශකිර් නායක් .උගේ ගොන් brainwashed පිළිතුර දෙනවා.
    හොඳම උදාහරණය තමයි මෙතන තියන බොරුව පෙන්නන්න අර නාස්තිවදියෙක්ද( මට නම් උ පෙන්නේ අපතයෙක් වගේ ) මොකෙක්ද එකා අන්තිමට අරු කියන නිසා එතනම දෙවියන් පිළිගැනීම . මචන් මොලේ භාගයක් හරි තියෙන බූරුවෙක් එහෙම උඹලගේ දෙවියෝ පිළිගන්නවානම් ඌ උඹල වගේම එකෙක් වෙන්න ඕනේ . උඹගේ video එක බැලුවම ගන්න තියෙන්නේ අපිට අර අනෙක් ක්‍රිස්තියානි හා ඊබ්‍රහ්මික ආගම් වල උන්ට ගහන්න points ටිකක් ගැනීම විතරයි . ඒ හැර ගු ගොඩක දෙයක් වත් ගන්න නැහැ බන් කණගාටුයි. උඹලගේ ඉන්න හම්බ ගනු පව්.. මට මේ video එක ලංකාවේ ගැහුවද කියල සැකයි .ඔය හඬ කැවීම් ඇත්තද කියලත් සැකයි . :lol::lol::lol::confused:

    waradi kathawakne meka. hithe dukata akuru tikak kotala.
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    මම මේ videos ටික ඔක්කොම බැලුව .ඊට පස්සේ මට අපේ බෞද්ද ආගමේ තියෙන නිවැරදි බව ගොඩක් පැහැදිලි උනා. මොකද අනෙක් ආගම් අපේ ආගම ළඟින්වත් හ්ටියන්න බහ කියල ඔප්පු වෙනවා මේ දේශන වලින්.thanks for posting :lol:

    රත්තරං;12984739 said:
    සිරාවටම මචන් මාත් වෙලාව අරන් බැලුවේ වැදගත් ඇති කියලා. මම හිතුවටත් වඩා ස්ලාම් කියන්නේ තනිකරම පුස්සක් කියල මෙකෙන් තේරුනා. තනිකරම ස්ලාම් පවතින්නේ නූගත්කම මත.නූගතුන්ගේ පුහු බය මත. මේකෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව ඉස්සරහට මුනුත් ඉගෙනගනී බන්, එදාට මේවගේ නූගත් අවිද්යාවල් දියවෙලා යයි.. මටත් කියන්න තියෙන්නේ thanks for posting කියලා තමා

    Machan ubala agama agama kiyala dagaluwata ai amathaka unada Buddagama kiyanne agamak nemei Darshanayak witharak kiyala.. n kawadawath budu hamaduruwo deshana karalath naha mamai dewiya n budu hamaduruwonta wadinna kiyalawath..
    ubalata islam agama gana thiyena hama prashnayakma kola kallaka liyala thiyaganin insha allah zakir naik lagadi ewi colombo sugatha dasa ekata.. edata me EK eke dala ahana prshnawalata uththara ubalage thripitakayath ekkath sansandanaya karala sakshi ekka pahadili karawi