මමත් මේ වීඩියෝ එක බැලුවා. මෙතනදී එක එක්කෙනාගේ දෘෂ්ටියේ තමයි වැරැද්දක් තියෙන්නේ. මුස්ලිම් අය තමන්ගේ ආගම ඉතාම නිවැරදියි කියලා පිළිගන්නවා. එයාලා ඒ ගැන විස්තර කරන්න Zakir Naik වගේ අය ගෙන්නනවා. ඒක ඉතින් එයාලගේ විශ්වාසය හා භක්තිය මත වෙන්න ඇති. මේ රටේ අරාබි රටවල වගේ නෙවෙයි ආගම් අදහන්න, ප්‍රසිද්ධියේ ආගම් ගැන කතාකරන්න නිදහස දීලා තියෙනවා නේ. ඉතින් මුස්ලිම් අය ඒක ප්‍රයෝජනයට අරගෙන මේවගේ දේශන කරන අය ගෙන්නයි. ඒකට බෞද්ධයෝ විදිහට වුනත් අපිට කරන්න දෙයක් නෑ
මට නම් අනිත් අයගේ ආගම් වල තියෙන දේවල් ගැන විශ්වාසයක් නෑ වගේම බෞද්ධාගමේ (දර්ශනයේ) තියෙන දෙවල් ගැන සම්පූර්ණ විශ්වාසයක් ශ්‍රද්ධාවක් තියෙනවා.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මුස්ලිම් ආගම සම්බන්ධයෙන් වැදගත් දෙයක් අනිත් මුස්ලිම් සාමාජිකයින් එක්ක බෙදාගන්න මේක දැම්මා නම් අපිට ගැටලුවක් නෑ. ඒක එයාලගේ අයිතිය. වැඩේ කියන්නේ EK එකේ active Muslim members ල 15 ක් විතර ඉන්නවා.හැබැයි මෙකේ post එකක්වත් දැම්මේ තුන්දෙනයි.
මෙයා මෙ වීඩියෝ දාලා බෞද්ධයන්ගේ මතය වෙනස් කරන්න යනවා නම් ඉතින් කියන්න වෙන්නේ ඒවා වලින් වැඩක් නෑ කියලා තමයි. ආලෝකයට ආපු කෙනෙක් ආලෝකයට යන්නේ නැතුව ආයේ අඳුරට එන සිරිතක් නෑ නේ.

Last edited: