Zelensky ව පණ පිටින් පුච්චනවා 😢

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    යුක්‍රේනයට යුරෝපේ සහ ඇමෙරිකාව නේටෝ ආසව ඇතිකරලා විශ්වාසේ දීලා රුසියාව එක්ක යුද්දෙකට පැටලෙව්වා..යුද්දේ පටන් අරන් සතියක් අතුලත යුද්දේ නවත්තන්නට අදාල සාම සාකච්චා පටන් ගත්තා තුර්කියේදී...
    නමුත් එන්ගලන්තේ එවකට නායක බොරිස් ජොන්සන් ආයෙත් විශ්වාසේ දීල zසෙලෙන්ස්කිට කිව්ව කවුරු නැතත් අපි ඉන්නවා... මේ යුද්දේ දිනන්න පුලුවන් එකක් කියලා...
    එහෙමයි මෙච්චර කාලෙකට යුද්දේ ඇදෙන්න හේතු උනේ...

    දැන් ඇමෙරිකාවේ ආන්ඩු මාරු උනාට පස්සේ ට්‍රම්ප් යුද්ධෙට වියදම් කරපු සල්ලි ආයේ අයකරගන්න ඕනේ කියලා කියනවා...
    ගෙවන්න බැරි නිසා ඒක නිසා ඒකට හිලවු වෙන්න යුක්‍රේනයේ ඇති ඛනිජ සහ ස්වභාවික සම්පත් ඉල්ලනවා.. ඒකේ වටිනාකම $ට්‍රිලියන දහස් ගානක්.. අද zසෙලෙස්කි ගියේ ඒකට අදාල ගිවිසුමට අත්සන් කරන්න...
    ඒ අතරේ දැන් ප්‍රංශයත් එයලා මේ යුද්ධේ වෙනුවෙන් කරපු වියදමට අදාලව එයාලටත් යුක්‍රේනයේ අඇති ස්වභාවික සම්පත්වලින් කොටසක් ඕනේ කියනවා..

    ඒ අතරේ රුසියාවේ විදේශ ඇමති කියනවා රුසියාව විසින් අත්පත්කරපු කිස්ම ප්‍රදේශයක් ආපේ සාකච්චා මේසයට ගේන්න එපා ඒවා දැන් රුසියාවට අයිතියි කියලා...

    ඔන්න ඔහොමයි දැනට තත්වේ...
    Mona modayeda kiyapanko neto oni kiyala war karanne aththatama Ukraine unta pissu.
    Ara palatine unta ohe genath padinchi karanna oni.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අන්න බත් බැලයට කන්න දෙන්නෙත් නැතිව දුප් බල්ලා කියල එලවලා🤣🤣🤣
    උන් සෙට් එකව පැත්තකට ගෙන්නලා දැන්ම පලයන් වයිට් හවුස් එකෙන් කියලා. ජෝකරයා දුවගෙන යන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    යුක්‍රේනයට යුරෝපේ සහ ඇමෙරිකාව නේටෝ ආසව ඇතිකරලා විශ්වාසේ දීලා රුසියාව එක්ක යුද්දෙකට පැටලෙව්වා..යුද්දේ පටන් අරන් සතියක් අතුලත යුද්දේ නවත්තන්නට අදාල සාම සාකච්චා පටන් ගත්තා තුර්කියේදී...
    නමුත් එන්ගලන්තේ එවකට නායක බොරිස් ජොන්සන් ආයෙත් විශ්වාසේ දීල zසෙලෙන්ස්කිට කිව්ව කවුරු නැතත් අපි ඉන්නවා... මේ යුද්දේ දිනන්න පුලුවන් එකක් කියලා...
    එහෙමයි මෙච්චර කාලෙකට යුද්දේ ඇදෙන්න හේතු උනේ...

    දැන් ඇමෙරිකාවේ ආන්ඩු මාරු උනාට පස්සේ ට්‍රම්ප් යුද්ධෙට වියදම් කරපු සල්ලි ආයේ අයකරගන්න ඕනේ කියලා කියනවා...
    ගෙවන්න බැරි නිසා ඒක නිසා ඒකට හිලවු වෙන්න යුක්‍රේනයේ ඇති ඛනිජ සහ ස්වභාවික සම්පත් ඉල්ලනවා.. ඒකේ වටිනාකම $ට්‍රිලියන දහස් ගානක්.. අද zසෙලෙස්කි ගියේ ඒකට අදාල ගිවිසුමට අත්සන් කරන්න...
    ඒ අතරේ දැන් ප්‍රංශයත් එයලා මේ යුද්ධේ වෙනුවෙන් කරපු වියදමට අදාලව එයාලටත් යුක්‍රේනයේ අඇති ස්වභාවික සම්පත්වලින් කොටසක් ඕනේ කියනවා..

    ඒ අතරේ රුසියාවේ විදේශ ඇමති කියනවා රුසියාව විසින් අත්පත්කරපු කිස්ම ප්‍රදේශයක් ආපේ සාකච්චා මේසයට ගේන්න එපා ඒවා දැන් රුසියාවට අයිතියි කියලා...

    ඔන්න ඔහොමයි දැනට තත්වේ...
    zසෙලෙස්කිta tiyenne, Russia ekka ekatu wela, Europe ta arinna isma yanna..
     
    • Like
    Reactions: jennt

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,610
    113
    East Blue (Goa Kingdom)
    යුක්රෙනේ ට න්‍යෂ්ටික බෝම්බ තිබ්බ .
    ඇමරිකන් උන් ඇවිත් යුක්රෙනේ තිබ්බ න්‍යෂ්ටික බෝම්බ ටික අයින් කරා , ඇමරිකන් උන් 100% වග කියන්න ඕන තමයි පුටින් ත්‍රස්තවාදියා යුක්රෙනේ ආක්‍රමණය කරන එකකට .
    මෙතන trump පොන්සිය අරුව බයිට් කරලා උගේ MAGA හුත්ත promote කරනවා .
    සේරම කරන්නේ weapon විකුණන උන්ගේ සල්ලි වලට .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    යුක්රෙනේ ට න්‍යෂ්ටික බෝම්බ තිබ්බ .
    ඇමරිකන් උන් ඇවිත් යුක්රෙනේ තිබ්බ න්‍යෂ්ටික බෝම්බ ටික අයින් කරා , ඇමරිකන් උන් 100% වග කියන්න ඕන තමයි පුටින් ත්‍රස්තවාදියා යුක්රෙනේ ආක්‍රමණය කරන එකකට .
    මෙතන trump පොන්සිය අරුව බයිට් කරලා උගේ MAGA හුත්ත promote කරනවා .
    සේරම කරන්නේ weapon විකුණන උන්ගේ සල්ලි වලට .

    Sad Pauly D GIF by A Double Shot At Love With DJ Pauly D and Vinny
     
    • Haha
    Reactions: War Fighter

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඊයා යකෝ ලප පොන්නයා වගේ එකෙක් සෙලන්ස්කි වගේ එකෙක්ට සමාන කරන්න එපා යකෝ සෙලන්ස්කිට කරන අපහාසයක් ඒක 😂.මේ පොන්නයට මේ පාතාලේ නවත්තගන්න බැරුව තටමනවා කයිය ගගහා 😆😆.