මන් රනිල් fan කෙනෙක් නෙමෙයි, ඒත් 2022 රනිල් කීවා Zelenskyy ලණුවක් කෑවේ කියලා.. යුද්දේ මුල් දවස් වලම
------ Post added on Mar 1, 2025 at 12:41 AM

Mona modayeda kiyapanko neto oni kiyala war karanne aththatama Ukraine unta pissu.යුක්‍රේනයට යුරෝපේ සහ ඇමෙරිකාව නේටෝ ආසව ඇතිකරලා විශ්වාසේ දීලා රුසියාව එක්ක යුද්දෙකට පැටලෙව්වා..යුද්දේ පටන් අරන් සතියක් අතුලත යුද්දේ නවත්තන්නට අදාල සාම සාකච්චා පටන් ගත්තා තුර්කියේදී...
නමුත් එන්ගලන්තේ එවකට නායක බොරිස් ජොන්සන් ආයෙත් විශ්වාසේ දීල zසෙලෙන්ස්කිට කිව්ව කවුරු නැතත් අපි ඉන්නවා... මේ යුද්දේ දිනන්න පුලුවන් එකක් කියලා...
එහෙමයි මෙච්චර කාලෙකට යුද්දේ ඇදෙන්න හේතු උනේ...
දැන් ඇමෙරිකාවේ ආන්ඩු මාරු උනාට පස්සේ ට්‍රම්ප් යුද්ධෙට වියදම් කරපු සල්ලි ආයේ අයකරගන්න ඕනේ කියලා කියනවා...
ගෙවන්න බැරි නිසා ඒක නිසා ඒකට හිලවු වෙන්න යුක්‍රේනයේ ඇති ඛනිජ සහ ස්වභාවික සම්පත් ඉල්ලනවා.. ඒකේ වටිනාකම $ට්‍රිලියන දහස් ගානක්.. අද zසෙලෙස්කි ගියේ ඒකට අදාල ගිවිසුමට අත්සන් කරන්න...
ඒ අතරේ දැන් ප්‍රංශයත් එයලා මේ යුද්ධේ වෙනුවෙන් කරපු වියදමට අදාලව එයාලටත් යුක්‍රේනයේ අඇති ස්වභාවික සම්පත්වලින් කොටසක් ඕනේ කියනවා..
ඒ අතරේ රුසියාවේ විදේශ ඇමති කියනවා රුසියාව විසින් අත්පත්කරපු කිස්ම ප්‍රදේශයක් ආපේ සාකච්චා මේසයට ගේන්න එපා ඒවා දැන් රුසියාවට අයිතියි කියලා...
ඔන්න ඔහොමයි දැනට තත්වේ...
උන් සෙට් එකව පැත්තකට ගෙන්නලා දැන්ම පලයන් වයිට් හවුස් එකෙන් කියලා. ජෝකරයා දුවගෙන යන්නේඅන්න බත් බැලයට කන්න දෙන්නෙත් නැතිව දුප් බල්ලා කියල එලවලා![]()
zසෙලෙස්කිta tiyenne, Russia ekka ekatu wela, Europe ta arinna isma yanna..යුක්‍රේනයට යුරෝපේ සහ ඇමෙරිකාව නේටෝ ආසව ඇතිකරලා විශ්වාසේ දීලා රුසියාව එක්ක යුද්දෙකට පැටලෙව්වා..යුද්දේ පටන් අරන් සතියක් අතුලත යුද්දේ නවත්තන්නට අදාල සාම සාකච්චා පටන් ගත්තා තුර්කියේදී...
නමුත් එන්ගලන්තේ එවකට නායක බොරිස් ජොන්සන් ආයෙත් විශ්වාසේ දීල zසෙලෙන්ස්කිට කිව්ව කවුරු නැතත් අපි ඉන්නවා... මේ යුද්දේ දිනන්න පුලුවන් එකක් කියලා...
එහෙමයි මෙච්චර කාලෙකට යුද්දේ ඇදෙන්න හේතු උනේ...
දැන් ඇමෙරිකාවේ ආන්ඩු මාරු උනාට පස්සේ ට්‍රම්ප් යුද්ධෙට වියදම් කරපු සල්ලි ආයේ අයකරගන්න ඕනේ කියලා කියනවා...
ගෙවන්න බැරි නිසා ඒක නිසා ඒකට හිලවු වෙන්න යුක්‍රේනයේ ඇති ඛනිජ සහ ස්වභාවික සම්පත් ඉල්ලනවා.. ඒකේ වටිනාකම $ට්‍රිලියන දහස් ගානක්.. අද zසෙලෙස්කි ගියේ ඒකට අදාල ගිවිසුමට අත්සන් කරන්න...
ඒ අතරේ දැන් ප්‍රංශයත් එයලා මේ යුද්ධේ වෙනුවෙන් කරපු වියදමට අදාලව එයාලටත් යුක්‍රේනයේ අඇති ස්වභාවික සම්පත්වලින් කොටසක් ඕනේ කියනවා..
ඒ අතරේ රුසියාවේ විදේශ ඇමති කියනවා රුසියාව විසින් අත්පත්කරපු කිස්ම ප්‍රදේශයක් ආපේ සාකච්චා මේසයට ගේන්න එපා ඒවා දැන් රුසියාවට අයිතියි කියලා...
ඔන්න ඔහොමයි දැනට තත්වේ...
මූව චාටර් කරනවා පොඩි එකෙක් වගේ![]()
යුක්රෙනේ ට න්‍යෂ්ටික බෝම්බ තිබ්බ .
ඇමරිකන් උන් ඇවිත් යුක්රෙනේ තිබ්බ න්‍යෂ්ටික බෝම්බ ටික අයින් කරා , ඇමරිකන් උන් 100% වග කියන්න ඕන තමයි පුටින් ත්‍රස්තවාදියා යුක්රෙනේ ආක්‍රමණය කරන එකකට .
මෙතන trump පොන්සිය අරුව බයිට් කරලා උගේ MAGA හුත්ත promote කරනවා .
සේරම කරන්නේ weapon විකුණන උන්ගේ සල්ලි වලට .