Zelensky ව පණ පිටින් පුච්චනවා 😢

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    යුක්‍රේනයට යුරෝපේ සහ ඇමෙරිකාව නේටෝ ආසව ඇතිකරලා විශ්වාසේ දීලා රුසියාව එක්ක යුද්දෙකට පැටලෙව්වා..යුද්දේ පටන් අරන් සතියක් අතුලත යුද්දේ නවත්තන්නට අදාල සාම සාකච්චා පටන් ගත්තා තුර්කියේදී...
    නමුත් එන්ගලන්තේ එවකට නායක බොරිස් ජොන්සන් ආයෙත් විශ්වාසේ දීල zසෙලෙන්ස්කිට කිව්ව කවුරු නැතත් අපි ඉන්නවා... මේ යුද්දේ දිනන්න පුලුවන් එකක් කියලා...
    එහෙමයි මෙච්චර කාලෙකට යුද්දේ ඇදෙන්න හේතු උනේ...

    දැන් ඇමෙරිකාවේ ආන්ඩු මාරු උනාට පස්සේ ට්‍රම්ප් යුද්ධෙට වියදම් කරපු සල්ලි ආයේ අයකරගන්න ඕනේ කියලා කියනවා...
    ගෙවන්න බැරි නිසා ඒක නිසා ඒකට හිලවු වෙන්න යුක්‍රේනයේ ඇති ඛනිජ සහ ස්වභාවික සම්පත් ඉල්ලනවා.. ඒකේ වටිනාකම $ට්‍රිලියන දහස් ගානක්.. අද zසෙලෙස්කි ගියේ ඒකට අදාල ගිවිසුමට අත්සන් කරන්න...
    ඒ අතරේ දැන් ප්‍රංශයත් එයලා මේ යුද්ධේ වෙනුවෙන් කරපු වියදමට අදාලව එයාලටත් යුක්‍රේනයේ අඇති ස්වභාවික සම්පත්වලින් කොටසක් ඕනේ කියනවා..

    ඒ අතරේ රුසියාවේ විදේශ ඇමති කියනවා රුසියාව විසින් අත්පත්කරපු කිස්ම ප්‍රදේශයක් ආපේ සාකච්චා මේසයට ගේන්න එපා ඒවා දැන් රුසියාවට අයිතියි කියලා...

    ඔන්න ඔහොමයි දැනට තත්වේ...
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    සෙලන්ස්කිට පීඩනයක් දෙනව රාජ්‍යතාන්ත්‍රිකව. ලේසිනෑ බලවතුන් එක්ක හැප්පෙන්න.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,495
    3,074
    113
    gahai kiyala hithune
    මටත්

    යුක්‍රේනයට යුරෝපේ සහ ඇමෙරිකාව නේටෝ ආසව ඇතිකරලා විශ්වාසේ දීලා රුසියාව එක්ක යුද්දෙකට පැටලෙව්වා..යුද්දේ පටන් අරන් සතියක් අතුලත යුද්දේ නවත්තන්නට අදාල සාම සාකච්චා පටන් ගත්තා තුර්කියේදී...
    නමුත් එන්ගලන්තේ එවකට නායක බොරිස් ජොන්සන් ආයෙත් විශ්වාසේ දීල zසෙලෙන්ස්කිට කිව්ව කවුරු නැතත් අපි ඉන්නවා... මේ යුද්දේ දිනන්න පුලුවන් එකක් කියලා...
    එහෙමයි මෙච්චර කාලෙකට යුද්දේ ඇදෙන්න හේතු උනේ...

    දැන් ඇමෙරිකාවේ ආන්ඩු මාරු උනාට පස්සේ ට්‍රම්ප් යුද්ධෙට වියදම් කරපු සල්ලි ආයේ අයකරගන්න ඕනේ කියලා කියනවා...
    ගෙවන්න බැරි නිසා ඒක නිසා ඒකට හිලවු වෙන්න යුක්‍රේනයේ ඇති ඛනිජ සහ ස්වභාවික සම්පත් ඉල්ලනවා.. ඒකේ වටිනාකම $ට්‍රිලියන දහස් ගානක්.. අද zසෙලෙස්කි ගියේ ඒකට අදාල ගිවිසුමට අත්සන් කරන්න...
    ඒ අතරේ දැන් ප්‍රංශයත් එයලා මේ යුද්ධේ වෙනුවෙන් කරපු වියදමට අදාලව එයාලටත් යුක්‍රේනයේ අඇති ස්වභාවික සම්පත්වලින් කොටසක් ඕනේ කියනවා..

    ඒ අතරේ රුසියාවේ විදේශ ඇමති කියනවා රුසියාව විසින් අත්පත්කරපු කිස්ම ප්‍රදේශයක් ආපේ සාකච්චා මේසයට ගේන්න එපා ඒවා දැන් රුසියාවට අයිතියි කියලා...

    ඔන්න ඔහොමයි දැනට තත්වේ...
    මන් රනිල් fan කෙනෙක් නෙමෙයි, ඒත් 2022 රනිල් කීවා Zelenskyy ලණුවක් කෑවේ කියලා.. යුද්දේ මුල් දවස් වලම
    ------ Post added on Mar 1, 2025 at 12:41 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    මටත්

    මන් රනිල් fan කෙනෙක් නෙමෙයි, ඒත් 2022 රනිල් කීවා Zelenskyy ලණුවක් කෑවේ කියලා.. යුද්දේ මුල් දවස් වලම
    ------ Post added on Mar 1, 2025 at 12:41 AM
    ඔව්.. UK/EU එක බලෙන් කැව්වා... මූත් මෝඩයා වගේ කෑවා...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ඔයිට වඩා හොඳයි සෙලෙන්ස්කි පුටින්ව හම්බෙන්න ගියානම් සමහරවිට මිනිහා යුද්දෙත් නවත්තලා ඇමරිකාවේ ණය ගෙවන්න කියලා සල්ලිත් දෙන්න තිබ්බා. මටනම් ජීවිතේට පෞද්ගලික තරහක් නැති මිනිහෙක් ඔහොම අසරණ වෙලා ඉද්දි ඔහොම කතා කරන්න බෑ
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    ඔයිට වඩා හොඳයි සෙලෙන්ස්කි පුටින්ව හම්බෙන්න ගියානම්
    පුටින් නම් කියන්නේ zසෙලෙන්ස්කි දැන් ජනමතයක් නැති සාමන්‍ය කෙනෙක් මිසක් ජනාධිපති නෙවෙයි කියලයි.. මොකද 2024 මැයි වලින් මෙයාගේ ධූර කාලය ඉවරයි... දැන් බලෙන් ඉන්නෙ කියලයි රුසියාව කියන්නේ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ballata puke arinne nathi eka witaray :lol:

    JD vanz patten idan ballawa ayet hoda hoda made daanawa :v

    meka tama wenna ona :lol:

    biden ponnayay

    ara bebadu huttiy 350 Billion deela :lol:

    eh asse me news eka balapan :lol:

    USAID
    1740771686954.png

    ------ Post added on Mar 1, 2025 at 1:11 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    අපරාදේ කියන්න බෑ තමන්ගේ agent කෙනෙක් white house එකට දාගන්න පුටින් කරපු වියදම් වලට පාඩුවක් වෙලා නෑ :lol:
     
    • Haha
    • Like
    Reactions: ttj and Troop

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    පුටින් නම් කියන්නේ zසෙලෙන්ස්කි දැන් ජනමතයක් නැති සාමන්‍ය කෙනෙක් මිසක් ජනාධිපති නෙවෙයි කියලයි.. මොකද 2024 මැයි වලින් මෙයාගේ ධූර කාලය ඉවරයි... දැන් බලෙන් ඉන්නෙ කියලයි රුසියාව කියන්නේ...
    ඌ බලෙන් හිටියාට මේ වෙලාවේ ඕක භාරගන්න වෙන ඔලුවක් තියෙන එකෙක් ඉදිරිපත් වෙන එකකුත් නෑ. එහෙම බැලුවාම බලෙන් ඉන්නවා කියලා කියන්නත් බැරුව ඇති. තෝම හදපු ප්‍රශ්නේ තෝම බෙරලා පලයන් කියලා රටේම මිනිස්සු බලෙන් තියාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.