ලංකාවේ තියන ASUS, DELL, HP ඔක්කොම මරණ තමයි 


Den system hadila bn, main software okkoma wage arm version thiyenawa. Intel/amd thaniyama x86 goda danna be. Apple giya kiyanne issarahata arm ma thamai.snapdragon x awata wedak ne ban.windows arm system hadanne netuwa.speed eke wenasak ne
දැන්ම මොන්ගල් වගේඋබට මෙකේ දැම්මා කියන්නේ ලැප් එකක් තොරගන්න වෙන්නේ නැ.
Mmm owne release karalath ivarai.dan itin core i7 aran wedak ne.tiyena laptop okoma ganan bahiyDen system hadila bn, main software okkoma wage arm version thiyenawa. Intel/amd thaniyama x86 goda danna be. Apple giya kiyanne issarahata arm ma thamai.
Eye dell,Acer,Asus,lenovo,Ms surface okkoma snapdragon laps/tabs launch kala. High end $1000+ ewa. Low end on the way.
me year aga 2nm intel chip enawa, elagata 1.8nm enawalu. ewanam efficiency hodai battery life hodawei.Mmm owne release karalath ivarai.dan itin core i7 aran wedak ne.tiyena laptop okoma ganan bahiy
Get a MacBook Air M3 for this price. I had the touch version of the Zenbook, which was good. However, the battery of the UX325J died, whereas the Apple one is still working. I bought them at the same time.මිත්‍රවරුනි,
මේ ලැප් මොඩල් එක හොදයිද කියල බලා දෙන්න..
ගන්න හොද කඩත් කියනු මැන
Zenbook 8GB
Zenbook 16GB
මේකෙ 8GB එක අරන් 16GB එකක් ගහගන්න පුලුවන් නම් , 1TB SSD ඕනෙ නෑ මට

Acer kohomai?ලංකාවේ තියන ASUS, DELL, HP ඔක්කොම මරණ තමයි![]()
Lenovo තමයි මේ දවස්වල හොදAcer kohomai?
අසුස් කෙස් නැ යුනිටි එකෙ විකුනන එවා කෙස් යුනිටි උන් ඔතොරටි එජන්ට් උන් නෙවෙයි,Asus case බං.
කොහෙන් ගෙනපු ස්ටොක් එකක් ද දන්නේ නැහැ. සෑහෙන්න ලොකු ස්ටොක් එකක් ඇවිත් තියෙනවා දැක්ක photo දාලා තියෙනවා.
ගන්නකොට හැම පත්තම හරවලා බොක්ස් බලපං කොහෙන් ගත්තත්. MC laotop care shop එකෙන් ගත්ත ලැප් එක මගේ ඉස්සරහා පැකින් kaduwe. ගෙදර ගෙනත් බලද්දී දැක්කේ යටින් කොහ්මත් පැක්කින් කඩලා තිබිලා තියෙන්නේ.
Thank broMage lagath ZenBook ekak have.
Mama kohehari yaddi witharai ban eeka use karanne,
patteta heat wenawa
emails check karanna, documentation wada walata hodai.
anith dewal kaloth patteta heat wenawa
Interesting.. thank you broGet a MacBook Air M3 for this price. I had the touch version of the Zenbook, which was good. However, the battery of the UX325J died, whereas the Apple one is still working. I bought them at the same time.
Check thunder Mac. 350,000 wage Wei. Also 18hr battery life. Ausus won't last for even 4hrs after few monthsThank bro
Interesting.. thank you bro
මේ budget එකට නම් නෑ නේද කොහෙවත්
------ Post added on May 21, 2024 at 9:57 PM