snapdragon x awata wedak ne ban.windows arm system hadanne netuwa.speed eke wenasak ne
මිත්‍රවරුනි,
මේ ලැප් මොඩල් එක හොදයිද කියල බලා දෙන්න..
ගන්න හොද කඩත් කියනු මැන
Zenbook 8GB
Zenbook 16GB
මේකෙ 8GB එක අරන් 16GB එකක් ගහගන්න පුලුවන් නම් , 1TB SSD ඕනෙ නෑ මට
probook 450 එකක් තිබ්බ.. ඒක ටිකක් බල්කි නිසා තමා සෙන්බුකක් බැලුවෙ.. Zenbook type යන hp මොනාහරි තියේද?owa ganna epa ban
pro ganin dell/hp
හොද එකක් සජෙස් කරාම්කො ඉතිංAsian models ganna epa ban.
ow aniwa macbook walata wada honda wenna puluwan issarahata arm base awothAluth snapdragon x elite ewa tikath balala ganna.
Os arm netuwa wedak nane ban chip arm unataow aniwa macbook walata wada honda wenna puluwan issarahata arm base awoth
https://www.hp.com/us-en/shop/mdp/elitebook-840probook 450 එකක් තිබ්බ.. ඒක ටිකක් බල්කි නිසා තමා සෙන්බුකක් බැලුවෙ.. Zenbook type යන hp මොනාහරි තියේද?
හොද එකක් සජෙස් කරාම්කො ඉතිං
------ Post added on May 21, 2024 at 3:23 PM
arm eke wada ban.. kalayak yanwa wenas wenna app unathOs arm netuwa wedak nane ban chip arm unata
Eka tamai danma snapdragon x lap aran wedak nearm eke wada ban.. kalayak yanwa wenas wenna app unath
mac wala thawamath m1 wala samahara app wada na hariyata,,
aluthma ekakata move unama bug fix wela enna kalayak yanwa
Site wala wage da?https://www.hp.com/us-en/shop/mdp/elitebook-840
or dell latitude slim
slim model gona wage nam use karanna amaru wey
ඔව්. බං. Reviews උත් හොදයි.
ඒකයි එතනින් ගත්තේ
පස්සේ දන්නේ ගොඩක් reviews ඒව fake කියලා.
බඩු තවම වැඩ. අදුරන කෙනෙක් ට ගත්තේ.
ඒත් මොකක් හරි ලොකු මගඩියක් run වෙනවා. ලැප් උස්සාගෙන එන්නේ නම් unity building එකෙන් මයී
Ado oya shop eke ganan adui neda sahenna
Man nan waranty tibbath lankawen laptop ganne ne.okoma refurbished huttawal ban.
Sinhagiri , Abans ayath innawa..Site wala wage da?
PS: base hp neda hp local agent inne?
rata kukulek nadda ban genna ganna ?Site wala wage da?
PS: base hp neda hp local agent inne?
ehema ekak try karala balanna one ehnmrata kukulek nadda ban genna ganna ?
lankan badu amu guu 70y
tt wire rolak gatta 4780 dila eke kudu halenawa kunu jarawa
kelani cable tt wire gatta 6800 dila eket kudu halenawa roll madin
kunu wesa badu tiyenne
power connection 3 k denna 13000k witara kudu una shit
ok broඕක සෙට් නෑ නේද. display එක 60hz and resolution එක 1920 x 1200.
3.35 ඕකට දෙන එක පාඩුයි.
මම ගත්ත මේක.
![]()
https://me-en.store.asus.com/90nb11r3-m00je0-asus-zenbook-14-oled-ux3405.html
3k. 120hz. dubai වගේ ගිහින් එන එකෙක් ඉන්නවා නම් ගෙන්න ගනින්.
lap එක දවස් දෙක තුනකින් හම්බෙනව. බලල කියන්නම් තත්වෙ.
ehema ekak try karala balanna one ehnm
ok bro
------ Post added on May 21, 2024 at 4:42 PM
ඔව්. බං. Reviews උත් හොදයි.
ඒකයි එතනින් ගත්තේ
පස්සේ දන්නේ ගොඩක් reviews ඒව fake කියලා.
බඩු තවම වැඩ. අදුරන කෙනෙක් ට ගත්තේ.
ඒත් මොකක් හරි ලොකු මගඩියක් run වෙනවා. ලැප් උස්සාගෙන එන්නේ නම් unity building එකෙන් මයී

Used m1 16gb $400-450ඇපලක් ගන්න බෑනෙ මේ ගානට.. නැත්තම් ගන්නව අනිවා