මට සම්පත් එකෙ රු 100,000/= ලිමිට් එකක් තියෙන credit card එකක් තියෙනව. මට පොඩි item එකක් ගන්ඩ ඕනෙ වෙලා තියෙනව .ඒකෙ මිල රු 129,000/= ක්. Seller කියනව සම්පත් card එකට 10% offer එකක් දෙනව 2 year zero ininstalments plan එක්කට යනව නම් කියල.එතකොට මන් ගෙවන්ඩ ඕනෙ මුලු මුදල රු 116,000/=. මාසෙකට රු 4837.5 ගානෙ මාස 24 ක්.
මට දැනගන්ඩ ඕනෙ මට පුලුවන් ද රු 100,000/= ලිමිට් එක තියෙද්දී ඉතුරු රු 16,100/= card එකට deposit කරල මේ installment plan එකට යන්ඩ.
මට දැනගන්ඩ ඕනෙ මට පුලුවන් ද රු 100,000/= ලිමිට් එක තියෙද්දී ඉතුරු රු 16,100/= card එකට deposit කරල මේ installment plan එකට යන්ඩ.