MEKA PODDKA PAHADILI KARANAWDA MACHAN ?ඊලගට කරන්න ඕනෙ ඔයාගෙ ඇප් එකේ Bank Transfer කියල තියෙන Option එකෙන් ඔයාට සල්ලි ගන්න ඕනෙ NSB ගිණුමේ විස්තර ටික ඇතුලත් කරල කරන්න.ඊලගට මුදල් ලබාගන්න ඕනෙ ගිණුම තෝරල Submit කරන්න.දැන් ඔයාලගෙ සල්ලි ටික නිකම්ම ගිණුමට බැරවෙනවා.මේ සඳගා රු.30 ක සේවා ගස්තුවක් අය වෙනවා.
brother Nsb Visa Card 1ta E-payment ne mn danna vidiyata.dennam thiyenawada danne ne. mn kiuwe master card ekak ganna kiyala.chuttak oya hoyala balannaඔන්න අද ගිහින් අළුත් account එකක් open කළා..ඒ වෙලාවෙම Visa Card එකත් අරන් ආව..ලබන සඳුදා වගේ වෙනකොට SMS Alert Active වෙයි කිව්වා. ඇප් එකෙන්ම online payment Activation එකත් කරගන්න පුළුවන් කියලා තමයි කිව්වේ මට නම්..ස්තුතියි @egura මේ ගැන කිව්වට... SMS Alert Active කරලා update එකක් දෙන්නම්.
@Boralugoda01 mn hoyala beluwa. Nsb eke aluth Visa Card waltath den E payments Active. jaya wewabrother Nsb Visa Card 1ta E-payment ne mn danna vidiyata.dennam thiyenawada danne ne. mn kiuwe master card ekak ganna kiyala.chuttak oya hoyala balanna
methana mn kiyala thiyenne wena bank ekaka thiyena salli oyage nsb account ekata ganna vidiha app eka use karala.anith bank ekata noya. den pehedilida?MEKA PODDKA PAHADILI KARANAWDA MACHAN ?