Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Ithin bn Dan electricity board eken bila hadankota, export una gana adu karalada, units gana bilata danne?, ehema nathmm Meke athi thrumak na ne, mokada ape gewapu wala reta ne godak use wenne.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඔන්න මචන්ලා ඔයගොලොන්ට ගොඩක්ම වැදගත් සහ ප්‍රයෝජනවත් දෙයක් හඳුන්වලා දෙන්න තමයි කල්පනා කරේ...


    ඇත්තටම කිව්වොත් මේක හඳුන්වන්නේ සෝලාර් පවර් සිස්ටම් (Solar Power) කියලා..මේකෙන් කරන්නේ සූර්ය ශක්තිය යොදා ගනිමින් විදුලිබලය නිපදවන එකටයි..!! මේ ගැන නම් ගොඩාක් අය දන්නව මම ඒක කොහොමද කරන්නෙ කොහොමද වෙන්නෙ කියල කියලා දෙන්න ඔනෙ නෑ මේක සාමාන්‍යයෙන් අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න නිසා...නමුත් ඔයගොලොන් ගොඩක් දෙනෙක් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මම ඔයගොලොන්ට කියන්න යන්නේ..මෙය හඳුන්වන්නේ නෙට් මීටරින් සිස්ට්ම් (Net Metering) කියලා...


    අපි බලමු නෙට් මීටරින් (Net Metering) කියන්නෙ මොකක්ද කියලා..

    2573ti0.jpg


    නෙට් මීටරින් (Net Metering) යනු දිවා කාලයේ සූර්ය පැනල ම්ගින් නිපදවන සරල ධාරා විද්‍යුතය (DC-Direct Current) , ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුතය (AC-Alternate Current) බවට පරිවර්තනය කර නිවසේ භාවිතයට යොදා ගැනේ. සූර්ය විදුලිබල අතිරික්තයක් උත්පාදනය වන්නේ නම්, එය විදුලි රැහැන ඔස්සේ ජාතික විදුලි පද්ධතියට ලබාදේ.


    සූර්ය විදුලිබලය උත්පාදනය නොවන රාත්‍රී කාලයේදී හා උත්පාදනය වා සූර්ය විදුලිබල ප්‍රමාණය නිවසේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන විට, සාමාන්‍ය පරිදි ජාතික විදුලිබල පද්ධතියෙන් ගෘහස්ථ විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනේ.

    ඔබගේ සූර්ය විදුලිබල පද්ධතියෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන විදුලි ඒකක ප්‍රමාණයත් (Exports), ජාතික විදුලිබල පද්ධතියෙන් ඔබගේ ගෘහස්ථ විදුලිබල පද්ධතියට ලබා ගනනා විදුලි ඒකක ප්‍රමාණයත් (Imports) "නෙට් මීටරය " නැමති සුවිශේෂී මනුව මගින් වෙන් වෙන්ව සටහන් කරගනී.

    අදාල මාසය අවසානයේදී, සත්‍ය වශයෙන්ම ඔබ ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගත් විදුලි ඒකක ප්‍රමාණයක් වේනම්, එම විදුලි ඒකක ප්‍රමාණයට පමනක් (ඉතා අඩු ඒකක ගනණකී) ඔබ ගෙවීම කලයුතු වේ.

    මෙම ක්‍රම වේදය මගින් ඔබගේ මාසික විදුලිබිලෙහි අයකිරීම, ස්ථාවර ගාස්තුවට පමණක් (Fixed Charge Only) සීමා වීමක් හෝ එය ඉතා සුළු ගනණක් බවට (මුල් විදුලි ඒකකයන් සඳහා ගාස්තුව ඉතා අඩුය) පත් කිරීම හෝ ප්‍රායෝගිකව කල හැක.
    (මෙය ඔබගේ බිල්පත් අගය ශුන්‍ය වීමකට ඉතා ආසන්නය)


    අපි නෙට් මීටරින් සිස්ටම් (Net Metering System) එකේ වාසි ගැන කතා කරොත්,

    1) Net Metering පද්ධතියේ විද්‍යුත් කෝෂ (බැටරී) නොමැති හෙයින් නිරන්තරයෙන් සිදු කළ යුතු විද්‍යුත් කෝෂ නඩත්තුව (Battery Maintainance) හා මිල අධික ක්‍රියාවලියක් වූ විද්‍යුත් කෝෂ ප්‍රතිස්ථාපනයෙන් (Battery Replacement) තොරයි.

    2) නෙට් මීටරින් පද්ධතිය සවි කිරීමට ඔබගේ නිවසේ දැනට පවතින ගෘහස්ථ විදුලි රැහන් පරිපථයේ කිසිදු වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවේ.



    මම දැන් කියන්න හදන්නෙ ඔයගොලොන්ට මේ සිස්ටම් එක ඔයගොලොන්ගෙ ගෙදරටත් සවි කරගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් මාගේ ආයතනය විසින් එය ඉතාමත් පහසු මිලකට සහ ඔබලාගේ අවශ්‍යතාවය මත මෙම පද්ධතිය සවි කර දිය හැක ඒවගේම අප විසින් ලංකාවේ ඕනෑම තැනකට පැමින මෙම සේවය ලබාදිය හැක.

    මා මෙහි විශේෂයෙන්ම කිවයුතුව තියෙනවා අප ආයතනය විසින් සවි කරනලද නෙට් මීටරින් සිස්ටම් එකට අප ලබා දෙන වගකීම සහතික ගැනත්,

    1) අප සවිකරන Net Metering සිස්ටම් එකෙහි සන්නම් නාමය (Brand name) වන්නෙ රිනිසෝලා (Renesola) යන නාමයයි..මෙය ලෝකයෙ ඉතාමත් ජනප්‍රිය සූර්ය පැනල (Solar Panel) නිෂ්පාදනය කරන ආයතනයක් බවත්, එම ආයතනය විසින්ම නිපදවන ලද ඉන්වර්ටරයත් (Inverter) නිසා ලොව ඉතාමත් ජනප්‍රියතාවයට පත් වී ඇත.

    2m2zyjc.jpg




    2mfxgkl.jpg




    t9dpvo.jpg




    2en2oad.jpg




    2) අප විසින් වසර දහයක දීර්ග වගකීම් කාලයක් ඉන්වර්ටර් එක සඳහාත්, වසර විසිපහක වගකීම් කාලයක් සූර්ය පැනල සඳහාත් ලබා දිය හැක.

    3)තව දෙයක් කිව යුතුව තියෙනවා අලෙවියෙන පසු සෙවාව (After Sales Activity) යන වැදගත්ම දේවල් අප ආයතනය ව්සින් ලබා දෙන්නට අපි පසුබට වෙන්නේ නෑ..!!


    තව දෙයක් මතක් කරයුතුයි එළකිරි මෙම්බර්ස්ලට අප විසින් වෙනම වට්ටමක් ලබදෙන්නත් අපට හැකියාවක් ඇත.

    අපගේ මිල ගණන් දැන ගැනීමට අවශයතාවක් තිබේනම් ඔයගොලොන්ට මෙම අංකයට අමතන්න..!!
    0777737181 - අසංග


    මම ඉස්සරහට අපගේ සිස්ටම් වල මිල ගනන් මෙහි ඔබ සැමටම දැන ගැනීමට දාන්න බලන්නම්..


    මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ

    good job machan
    i am currently planing my house and this is part of it
    my idea is to set 2kw one and buy a prius electric car....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1Kw - 120 Unitz - 350000/=
    1.5Kw - 180 Unitz - 450000/=
    2KW - 220 Unitz - 550000/=

    machan me roughly...!!

    unit 80-100 athare ekak nadda ban.mata CEB eke wada karana ekekuth oka gana kiwuwa.mama wadiya ganan gaththe naha,meka dakkama hithune eka tikak wadagath kiyala
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    550000 paadu naha ban warranty ehema consider karaddi, business ekakne karanne, :rolleyes:
    eth ban me solar concept eka mehema domastic wada walata galapenne naha ban :sorry: , government eken gana aduwata high efficiency solar panals loku gaanak bulk order karanna puluwannam apita okak gana aduwata ganna puluwan wei..:yes:
    lankawe nemei ban, kohen gatthath solar panals fatta ganan.. 240W ekak ebay eketh 500$ price range ekaka yanne, ehema ewa keeyak oneda ban gedarakata.. oka 240V walata hareddi power eka thawath aduine ban.:rolleyes:

    gaana adu 12% efficiency wage panels dammoth wahala purawatama dammath madi ban.. :dull:

    Investment eka recover karanna aurudu 15k vithara yanawa ban..:baffled: eth 50000ka wage bilak enawanam, eka unit ekak sahenna ganan, ethakota meken unit 100k adu karath ekath loku ganak, ethakota investment eka ikmanata cover wenawa..:D
    eth ban unit 90k yana gedarakata ecchara labayak nehe.. thattu deke gedarakata udatai yatatai meter dekak daganna eka thama hondama wade,.:cool:
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Ape cls ekaka sirge gedarath oka thynawa qyla qwa.habai eka nam campus ayyala sirta hadala dipu ekak.ceb ekath ekka agreement ekak gahanna ona qylath qwa.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mila ganan Investment ekak widihata honda unaata salli hirakarana eka paadui machan echchara gaanak.
    Lokuu business ekakadi unath amarui lokuma loku business ekakata wagenam hondai. naththan eeta wada laabai normal widihata power eka use karana widihata run eka dena eka. eka thamai oke thiyena ekama awula..

    Wiyadama wadie
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    මාත් සොලර් සෙල් ගෙනල්ල බෝඩ් හැදුව 100w ඒව (ආතල් එකට හැදුව) , තමන් හැදුවත් අනුන් හැදුවත් සාමාන්යෙන් හොඳ බෝඩ් එකක් අවු 20 ක් වත් ශේප් එකේ දුවන්න පුළුවන්.. ලොකුම ප්‍රශ්නෙ තමයි විදුලිය රඳවා තියාගන්න බැටරි, ඒව සවුත්තු වෙනව අවු 4 කින් විතර, සෑහෙන මුදල් ප්‍රමාණයක් යනව ආපහු බැටරි දාන්න ගියාම ... ඒත් ඉතිං අනාගතේ විදුලි මිල අහස උසට නැගී කියල හිතල ඕක හයි කරත් බැටරි මිලත් අනෙකුත් ක්ෂය වෙන උපාංග මිලත් අහස උසට නගී .... ඉතිං හරියට බැලුවොත් තාමත් කෙටි කාලීන සහ දීර්ග කාලීනව සෝලර් පැනල් භාවිතය ඉකොනොමිකල් නෑ කියල තමයි කියන්න තියෙන්නෙ .. මම නම් ආතල් එකට හැදුවෙ ඒක නිසා අව්ලක් නෑ ... සල්ලි ඉතුරු කරගන්නම කරනවානම් පර්චස් 50 කම පැතිරිච්ච කරන්ට් බිල දඩ ගණන් එන ලොකු ගෙයක් නෙමෙයි නම් සෝලර් පැනල් දාන එකේ එච්චරම තේරුමක් නෑ කියලයි මගේ අදහස ... ඕවයේ මිල අධික බව නිසා නෙමෙයි නම්, ලංකාව වගේ රටකට හොඳටම ගැලපෙන්නෙ සෝලර් පවර් තමයි. කොහොමත් සාමාන්‍ය ගෙයකට සියලුම උපාංග සහිතව 1500W සිස්ටම් එකක් හයි කරන්න ලක්ෂ 12 ක් වත් ඕව විකුණන අය ගන්නව, ඔය Inverter එක මම හිතන්නෙ CEB එකෙන් Aprove කරපු එකක් වෙන්න ඕනෙ. National Grid එකට අපේ සෝලර් එක සෙට් කරනවානම් අනිවා දාන්න අනිවාර්යය කරල තියෙන පොඩි Inverter එක විතරක් ලක්ෂ 3.0 වගේ වෙනව ... අයියෝ විස්කි ... :rofl::rofl::rofl:
     
    Last edited:

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    මාත් සොලර් සෙල් ගෙනල්ල බෝඩ් හැදුව 100w ඒව (ආතල් එකට හැදුව) , තමන් හැදුවත් අනුන් හැදුවත් සාමාන්යෙන් හොඳ බෝඩ් එකක් අවු 20 ක් වත් ශේප් එකේ දුවන්න පුළුවන්.. ලොකුම ප්‍රශ්නෙ තමයි විදුලිය රඳවා තියාගන්න බැටරි, ඒව සවුත්තු වෙනව අවු 4 කින් විතර, සෑහෙන මුදල් ප්‍රමාණයක් යනව ආපහු බැටරි දාන්න ගියාම ... ඒත් ඉතිං අනාගතේ විදුලි මිල අහස උසට නැගී කියල හිතල ඕක හයි කරත් බැටරි මිලත් අනෙකුත් ක්ෂය වෙන උපාංග මිලත් අහස උසට නගී .... ඉතිං හරියට බැලුවොත් තාමත් කෙටි කාලීන සහ දීර්ග කාලීනව සෝලර් පැනල් භාවිතය ඉකොනොමිකල් නෑ කියල තමයි කියන්න තියෙන්නෙ .. මම නම් ආතල් එකට හැදුවෙ ඒක නිසා අව්ලක් නෑ ... සල්ලි ඉතුරු කරගන්නම කරනවානම් පර්චස් 50 කම පැතිරිච්ච කරන්ට් බිල දඩ ගණන් එන ලොකු ගෙයක් නෙමෙයි නම් සෝලර් පැනල් දාන එකේ එච්චරම තේරුමක් නෑ කියලයි මගේ අදහස ... ඕවයේ මිල අධික බව නිසා නෙමෙයි නම්, ලංකාව වගේ රටකට හොඳටම ගැලපෙන්නෙ සෝලර් පවර් තමයි. කොහොමත් සාමාන්‍ය ගෙයකට සියලුම උපාංග සහිතව 1500W සිස්ටම් එකක් හයි කරන්න ලක්ෂ 12 ක් වත් ඕව විකුණන අය ගන්නව, ඔය Inverter එක මම හිතන්නෙ CEB එකෙන් Aprove කරපු එකක් වෙන්න ඕනෙ. National Grid එකට අපේ සෝලර් එක සෙට් කරනවානම් අනිවා දාන්න අනිවාර්යය කරල තියෙන පොඩි Inverter එක විතරක් ලක්ෂ 3.0 වගේ වෙනව ... අයියෝ විස්කි ... :rofl::rofl::rofl:


    ECB eken Saha Sri Lanka Sustainable Authority ekenuth Approvals aran thiyenne..!!

    and 1500w thamai machan 1.5kw widihata mama denne..!! danata ape rates walata gahanna kawuruthmana bnz..!!me wage honda barand ekak wagkeem sahithawa me ganata denna katawathma ba machan...!!!:yes::yes: