Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

Solar For You

Member
Jul 21, 2014
93
5
0
සූර්ය විදුලිබල අතිරික්තයක් උත්පාදනය වන්නේ නම්, එය විදුලි රැහැන ඔස්සේ ජාතික විදුලි පද්ධතියට ලබාදේ.

තව පොඩ්ඩක් පැහැදිලි කරානන්

api kiyamu me month eke oya 120k unitz generate karanwa..bt oya consume karanne 100i..so athiriktha 20 oya export karala ceb ekata..anna a 20 oyage nxt month ekata bara wenawa..!!!:yes::yes:
 
Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    we doing these stuffs with CEB and also with full of faith

    oya ge mentality eke podi prashnayak thiyenawa ekata oya issellama prathikara karaganna.

    Poddak rational widihata deyak kiyapan. ubala solar gena melo denumak nehe. ewa gena igena gena nehe. marketing keli vitarayi danne. ubala wage marketing karayo mama hodata dannawa. ( CEB , faith wage wachana pavichci karannema ekayi. loku deyak kiyla kiyanna. api nodanna CEB).

    ubalata ona dewal karanna nodenakota apita manasika leddu kiyala banina eka tamayi karanna puluwan. ona ekak kiyapan. eth ubala wage unta raja karanna api denne nehe. apita erisiya nehe ubala salli heuwata. eth minissunta wasiyak tiyenna one.

    ubala kiyannama deyak nethiwa dathmiti kagena api pisso keewata aththatama api api kauda kiyala danna nisa ridenne nehe. ubala wage banina ungen api tawath igenagena shakthimath wenawa. ubala inne tena api dannawa. Elakiri eke haturek wela dakwana sahayogayata Thanks. tawa eka parak benala post karapan. aye mama mekata post danne nehe. athal ganna hadana ubalata podi hari tokkak aninnayi mata ona une. den eka hari.
     
    tx for the bump bro..:yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    මේ ගැන නේද ඔයා ඔය කියන්නේ??:yes::yes:

    අපේ ගෙදරත් හයි කරන්න ට්‍රයි එකක් දුන්න බන් බට් මුන්ගේ මාරම ගනන් බන්...
    :angry::angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සූර්ය විදුලිබල අතිරික්තයක් උත්පාදනය වන්නේ නම්, එය විදුලි රැහැන ඔස්සේ ජාතික විදුලි පද්ධතියට ලබාදේ.

    තව පොඩ්ඩක් පැහැදිලි කරානන්
    මචන් මම තේරුම් ගත්ත විදිහටනම් මේකෙන් වෙන්නේ
    නොර්මල් solar power වල වගේ බැටරි නැ
    වෙන්නේ අපි දවලට හදන current එක අපි පාවිච්චි කරන් නැත්තම් CEB එකට දෙනවා එහෙමත්
    නැත්තම් අපි පාවිච්චි කරලා ඉතුරු ටික CEB එකට දෙනවා එකෙන් අපේ බිල් එක ඍන (-) වෙනවා
    රැට තනිකරම CEB current එක තමා පාවිච්චි කරන්නේ

    අන්තිමට ඍන (-) අපි දුන්න, ධන (+) අපි CEB එකෙන් ගත්ත ඒවා බැලන්ස් වෙලා අඩු ගානක්
    අපේ බිල් එක වෙන්නේ.
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් මම තේරුම් ගත්ත විදිහටනම් මේකෙන් වෙන්නේ
    නොර්මල් solar power වල වගේ බැටරි නැ
    වෙන්නේ අපි දවලට හදන current එක අපි පාවිච්චි කරන් නැත්තම් CEB එකට දෙනවා එහෙමත්
    නැත්තම් අපි පාවිච්චි කරලා ඉතුරු ටික CEB එකට දෙනවා එකෙන් අපේ බිල් එක ඍන (-) වෙනවා
    රැට තනිකරම CEB current එක තමා පාවිච්චි කරන්නේ

    අන්තිමට ඍන (-) අපි දුන්න, ධන (+) අපි CEB එකෙන් ගත්ත ඒවා බැලන්ස් වෙලා අඩු ගානක්
    අපේ බිල් එක වෙන්නේ.

    api kiyamu me month eke oya 120k unitz generate karanwa..bt oya consume karanne 100i..so athiriktha 20 oya export karala ceb ekata..anna a 20 oyage nxt month ekata bara wenawa..!!!:yes::yes:

    තෑන්ක්ස්
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංගපූරුවෙන් හෝ චීනෙන් ගෙන්වනවනම් සෝලා පැනල් කිලෝ වොට් එකකට රුපියල් 80-90ක් වගේ වෙද්දි ගෙන්නන්න පුලුවන්, ඉන්වර්ටර් එක හැර. මේ පැනල් වල ගාන විතරයි, හොදම කොලිටි ඉන්වර්ටර් එකට උපරිමම 25000ක් යයි.මම ඔය ඇවිදින වෙලාවල් වලට ගනන් අහපුවා මතකෙන් කිව්වේ

    උදාහරන - වොට් එකක සෝලා පැනල් රුපියල් 80යි. වොට් 1000කට 80000යි..
    එතකොට කිලෝ වොට් එකකට පැනල් + ඉන්වර්ටර් එක 105000ක් වෙයි.

    1kw solar pannel = $589.95 - http://www.ebay.com/itm/1KW-High-Po...457?pt=LH_DefaultDomain_0&hash=item1c3583d4e9

    ලක්ශ 350000කට ඕක විකුනනවා කියන්නේ මාර අසාදාරනයිනේ බන්???:baffled::baffled:
     
    Last edited:

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    රත්තරං;16970744 said:
    සිංගපූරුවෙන් හෝ චීනෙන් ගෙන්වනවනම් සෝලා පැනල් කිලෝ වොට් එකකට රුපියල් 80-90ක් වගේ වෙද්දි ගෙන්නන්න පුලුවන්, ඉන්වර්ටර් එක හැර. මේ පැනල් වල ගාන විතරයි, හොදම කොලිටි ඉන්වර්ටර් එකට උපරිමම 25000ක් යයි.මම ඔය ඇවිදින වෙලාවල් වලට ගනන් අහපුවා මතකෙන් කිව්වේ

    උදාහරන - වොට් එකක සෝලා පැනල් රුපියල් 80යි. වොට් 1000කට 80000යි..
    එතකොට කිලෝ වොට් එකකට පැනල් + ඉන්වර්ටර් එක 105000ක් වෙයි.

    mewatath source daapanko bnz..!!
    with 25 yer performance warranties..
    and and china wala gewal wala ewuniuth hadanwa solar panel..kohomath ehema labeta ganna puluwan,...bt just search abt my brands..and puluwan nam ganin branded and sola panel and inverters oya gaanata..!!!:yes::yes:

    1kw solar pannel = $589.95 - http://www.ebay.com/itm/1KW-High-Po...457?pt=LH_DefaultDomain_0&hash=item1c3583d4e9

    mewa solar cell bnz..!!

    ලක්ශ 350000කට ඕක විකුනනවා කියන්නේ මාර අසාදාරනයිනේ බන්???:baffled::baffled:

    umbada denne after sales service??
    just go and find other company rates and come and tok abt my rate machan..!! :yes::yes:
    Accessolar,Jlanka,bam green,onna oya wage companies walata gihin search karapan..rates..mama methana katath kiyanne na nikan hoyanne natuwa magenma ganna kiyala,,oya companywalin denneth mage brands ma thamai panel specially..!!